කොල්ලනේ මටත් පොඩියට ආසාවක් තියෙනව මේ වගේ සර්වපිත්තල කෑල්ලක් ඇහිබැමේ එල්ල ගන්න. ටික කාලෙක ඉදන් තියෙන පිස්සුවක්.
උබල දන්න හොද තැනක් තියෙනවනම් මචං කියපන් මේක කරගන්න. රු20000ට වඩා නම් බෑ.
මම කැමති මේ වගේ ස්පයික් පියර්සින් වලට. ඒත් මේකනම් ලොකු වැඩි මම කමති ගොඩක්ම පොඩි වැඩිය හයිලයිට් වෙලා පේන්නේ නැති එකකට.