Eyepax IT Consulting

FCID

Junior member
  • Sep 11, 2016
    50
    26
    18
    Eyepax වැඩ කරන උන් ඉන්නවද කිරියෙ?. Offer එකක් ආවා. පැකේජ් එකනම් හොඳයි මෙයාලගෙ culture, worklife balance කොහොමද කියලා දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකො බලන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,732
    113
    සේදවත්ත
    Eyepax වැඩ කරන උන් ඉන්නවද කිරියෙ?. Offer එකක් ආවා. පැකේජ් එකනම් හොඳයි මෙයාලගෙ culture, worklife balance කොහොමද කියලා දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකො බලන්න.
    කල්චර් දැන් නෑ wfh ගෙදර කල්චර් එක තමා
    වර්ක් ලයිෆ් බැලැන්ස් එකක් නෑ දවාසම කඩින් කඩ වැඩ හරි මහ ආත බූත වෙලාවල් වලට වැඩ . 9-6 ඒව නෑ දැන් එකයි wfh කරලා උබලව දවසම වැඩට දාල තියෙන්නේ

    ඔෆිස් එකේ බල්ලෙක් වත් නෑ පුටු මේස ඉදලා හිටලා ගෑනි ලමයි එක්ක වලි හරි කලකිරිල එන උන් ටිකයි හවස වැඩක් තියන උන් ඔෆිස් එකට ලාහෙට එනවා උන් ආවත් බකබුස්සෝ වගේ මොනිටර් එක දිහා බලාගෙන කොටලා කොටලා යනවා හවසට
     
    අෆ්ෆා. ලගඳි layoff එකක් ගියා කියලත් ආරන්චියක් ආවා ඒක ඇත්තද ?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    Eyepax වැඩ කරන උන් ඉන්නවද කිරියෙ?. Offer එකක් ආවා. පැකේජ් එකනම් හොඳයි මෙයාලගෙ culture, worklife balance කොහොමද කියලා දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකො බලන්න.
    මගේ පරන කෑල්ලක් හිටිය ඕකෙ වැඩ කරපු, SE හිටියෙ, කොහොම හරි සැලරි එකනම් පෙග් සැලරි එකක් ගෙවන්නෙ. හැබැයි කල්චර් එකනම් සැරටම අවුල් කියලයි ඒකි හැමදාම රෑට කිය කිය නහයෙන් අඩන්නෙ. දන්න එකෙක්ටවත් යන්නනම් දෙන්නෙ නෑ කිය කිය ඉදල‍ අයින් වුනා ඕකෙන්. වැඩ වැඩ මරව මරව ගන්න සීන් එකක් තියෙනව කිවුව හැමවෙලේම. රිලීස් එක ලග එක ලග සෑහෙන්න සෙට් වෙනව කිවුව නිදහසනම් 0 යි කිය කිය අඩාවැටි වැටි හිටියේ.. :yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Eyepax වැඩ කරන උන් ඉන්නවද කිරියෙ?. Offer එකක් ආවා. පැකේජ් එකනම් හොඳයි මෙයාලගෙ culture, worklife balance කොහොමද කියලා දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකො බලන්න.
    ඕකට යනවා නම් තියරි කට පාඩම් කරන පලයන්. වෙන ඒවා ඕනේ නැ . WLB එක නම් අන්තිමයි කියල මේකෙම සැහෙන්න ත්‍රෙඩ් ගොඩක් ගියා. ඒවා හොයල බලපන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Eyepax eka tharam chater wuna company ekak lankawe thawa thiyenwada kiyala danne na :rofl:

    Nama ahuwath kawuruth laga paatha wath inna asa na :lol:

    Mawath select wuna..illapu gaanatath wada offer kara...offer eka hoda nisa yanna kiyala hithan innakota reviews ehema balala, aduranata unta katha karala ahuwata passe epa wuna :yes:

    Hamoma kiyane work life balance awul kiyala bn...

    Lokka onewata wadiya hama ekatama oluwa danawalu...politics wadi lu..

    Mama danna kihipa denek ma giya payin harila awa..sathi dekakata kalinuth apen giya ekek aaye awa....thamath eka hari na kiyala thamai kiyanne...

    Ape company eketh work life balance awul... projects nisa...ehema welath eyepax eken aaye mekata enawa kiyanne :lol:

    Hithagannako
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Eyepax නම් යන්න එපා බන්.. මගේ යාළුවො කීප දෙනෙකුත් ඉන්නවා.. සෑහෙන වැඩ වැඩියි කියනවා.. වැඩටත් වඩා seen ඒක උන්ගේ ලකුණු දාන සීන් එකක් තියෙනවලු.. එදා එන email ඒක එදා බැලුවෙ නැත්නම් points කැපෙනවා :baffled: හොදම බලුකුක්කට තමා promotion හම්බෙන්නේ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Eyepax eka tharam chater wuna company ekak lankawe thawa thiyenwada kiyala danne na :rofl:

    Nama ahuwath kawuruth laga paatha wath inna asa na :lol:

    Mawath select wuna..illapu gaanatath wada offer kara...offer eka hoda nisa yanna kiyala hithan innakota reviews ehema balala, aduranata unta katha karala ahuwata passe epa wuna :yes:

    Hamoma kiyane work life balance awul kiyala bn...

    Lokka onewata wadiya hama ekatama oluwa danawalu...politics wadi lu..

    Mama danna kihipa denek ma giya payin harila awa..sathi dekakata kalinuth apen giya ekek aaye awa....thamath eka hari na kiyala thamai kiyanne...

    Ape company eketh work life balance awul... projects nisa...ehema welath eyepax eken aaye mekata enawa kiyanne :lol:

    Hithagannako
    Ohoma company run wenne kohomeda…hithaganna ba
     
    • Like
    Reactions: kolavari

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    Ohoma company run wenne kohomeda…hithaganna ba
    eka tamai bola IT pakala hitan inne un rata giyaamacompany down wei kiyala. eyepax awurudu gaanak tisse chora but still running. lankawe IT industry ekat ehema tamai kohmri survive wei moka rata giyat