Eyepax IT වැඩ කරන උන් ?

gayanDZ

Junior member
  • Oct 19, 2020
    97
    53
    18
    Eyepax වැඩ කරන අය පොඩ්ඩක් කියන්නකො, දැන් කොහොමද කියලා? Offer එකක් ආවා. මෙයාලගෙ Work Culture, WorkLife Balance and Salary Range කොහොමද කියලා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    I know a guy who worked there. He said he got a one to one meeting just because he couldn't read an office email within the day. 😹 He had actually read it with his phone but they said it's not enough and he should have use his laptop. My guy just resigned month after 🤣

    පකේ ඊමේල් එවනවා මෙළෝ වැඩකට නැති ඇඩ්වටීස්මන්ට්. HR උන්ට මෝල් වැඩක් නැති නිසා.