ඇතුලේ වැඩ කරන කවුරුත් නැද්ද කවුරු හරි CV දාපු උන් ඉන්නවද ?..
හෙල්ප් වලට 8+
හෙල්ප් වලට 8+
bump
Went for interview once. There was thread about Eyepax on elakiri. Search for it. You will find more information.
developers ලට පට්ට චාටර් වගේ devops ලට කොහොමද බන් ? දන්නා කවුරුත් නැද්ද ?
developers vs devops වෙනස කුමක්ද?
Linux or windows server admin ලා බන් .. උබලා හදන ඒවා maintain කරන්නේ host කරන්නේ DevOps ලා
නැහැ නේද
DevOps කියන්නෙ ඩිවලොප්මන්ට්/ ඩිප්ලෝයිමන්ට්/ටෙස්ටින් වගේ රිලේටඩ් දේවල් සේරම කරන එවුන්ට නේද
https://www.quora.com/DevOps-What-is-the-difference-between-developer-and-developer-ops
නැහැ නේද
DevOps කියන්නෙ ඩිවලොප්මන්ට්/ ඩිප්ලෝයිමන්ට්/ටෙස්ටින් වගේ රිලේටඩ් දේවල් සේරම කරන එවුන්ට නේද
https://www.quora.com/DevOps-What-is-the-difference-between-developer-and-developer-ops