eZ Cash/mCash දන්න එවුන් වරෙන්

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    eZ Cash/mCash දන්න එවුන් වරෙන්

    මචන් මම eZ Cash/mCash පාවිච්චි කරලා නෑ. මට දැනගන්න ඕනේ- ඕක topup කරන්න බැරිද මචන් මගේ reload amount එක transfer කරලා? (ඒ කිව්වේ මගේ ෆෝන් එකේ Rs. 1000ක reload එකක් තියෙනවා. ezcash/mcash එකේ Rs.0 යි. මට අර රු.1000 mCash එකට මාරු කරගන්න බැරිද?)

    withdraw කරන්න ඕනෑම communication එකකින් පුලුවන්ද?
     
    • Like
    Reactions: rex99 and SHANUXLK

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    mara gamek neda uba gahanna hadanne kohenda free reload daganna heti kiyapan apitath :P

    Bump :)

    අඩේ හොර වැඩක් නෙවෙයි බං. පොඩි වැඩකට කට්ටියකගෙන් සල්ලි එකතු කරනවා. උන්ට බැංකු වලට යන්න කම්මැලි ලු. reload දාන්න අහනවා. ඉතින් මම බැලුවේ reload එක ඔකකට හරවලා සල්ලි ගන්න :eek:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,306
    801
    113
    Verified ✔
    මම දන්න තරමින් එහෙම කරන්න බැ බන් මාත් ඔය ගෙන හෙවුවා ding එකෙන් ෆ්‍රී රිලෝඩ් දුන්න කලේ ගන්න පුළුවන් විදියක් තියනව 75% ගන්න පුළුවන් එකෙන් :(
     
    • Like
    Reactions: dileeshakr

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    ccare katha karala baln
    mama ahuwama un kiwwa hema karanna bari seen akak eZ cash register wela akata wenama top up karanna one thoragat than wala witarai oka denne
     
    • Like
    Reactions: dileeshakr

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම දන්න තරමින් එහෙම කරන්න බැ බන් මාත් ඔය ගෙන හෙවුවා ding එකෙන් ෆ්‍රී රිලෝඩ් දුන්න කලේ ගන්න පුළුවන් විදියක් තියනව 75% ගන්න පුළුවන් එකෙන් :(

    ඒ මොකක්ද මචන් 75% ක් ගන්න පුළුවන් විදිය. ඔව් මචන් හැමෝම දන්නේ නැති පාටයි. customer care එකෙන් අහන්න වෙනවා. :oo: ඕකට ගත්තේ නැත්තේ. හැට පැයක් බලන් ඉන්න ඕනේ බන් උස්සනකන් :oo:
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    මම දන්න තරමින් එහෙම කරන්න බැ බන් මාත් ඔය ගෙන හෙවුවා ding එකෙන් ෆ්‍රී රිලෝඩ් දුන්න කලේ ගන්න පුළුවන් විදියක් තියනව 75% ගන්න පුළුවන් එකෙන් :(
    Math okama karanna haduwa bn ehema reload widiyata dana salli Mcash widyta ganna ba ban.ekata mcash account ekak hadagena wenamama Mcash widiyata euwoth witharai apita Mcash withdraw karanna puluwan
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    උබ මෙහෙම කරපන්, හැමෝගෙන්ම reload දාගෙන ඒක අදුරන communication එකකට reload එකක් විදියට දාල සල්ලි අරගනින් !!!:shocked::shocked:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    උබ මෙහෙම කරපන්, හැමෝගෙන්ම reload දාගෙන ඒක අදුරන communication එකකට reload එකක් විදියට දාල සල්ලි අරගනින් !!!:shocked::shocked:

    :rolleyes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ithin bn :O banku gane yanne mokatada :I communication walin danna kiyapan reload nethuwa ezcash topup :/
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    අඩේ හොර වැඩක් නෙවෙයි බං. පොඩි වැඩකට කට්ටියකගෙන් සල්ලි එකතු කරනවා. උන්ට බැංකු වලට යන්න කම්මැලි ලු. reload දාන්න අහනවා. ඉතින් මම බැලුවේ reload එක ඔකකට හරවලා සල්ලි ගන්න :eek:

    Ezcash/Mcash topup communication walin danna puluwan bn, mamath ezcash eka topup karagana tamai utility bills pay karanne, 5000 k withdraw karanna 100 k fees gannawa :p ekath ge lagama phoneshop eken withdraw karanne :p
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Ezcash/Mcash topup communication walin danna puluwan bn, mamath ezcash eka topup karagana tamai utility bills pay karanne, 5000 k withdraw karanna 100 k fees gannawa :p ekath ge lagama phoneshop eken withdraw karanne :p

    withdraw krddi withrada salli kapenne
    wena maintainance cost nadda?:rolleyes: