eZcash Accounts

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    Dialog connection එකකට eZcash account එකක් තියෙන කෙනෙක්ට Hutch connection එකකටත් eZcash account එකක් open කරන්න බැරිද (Same NIC)?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අකවුන්ට් දෙකක් ඕනේ නෑ නේද ඩයලොග් එකෙන් හච් එකට සල්ලි යවන්න පුළුවන් මම හිතන්නේ :oo:
     

    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    අකවුන්ට් දෙකක් ඕනේ නෑ නේද ඩයලොග් එකෙන් හච් එකට සල්ලි යවන්න පුළුවන් මම හිතන්නේ :oo:

    මම බැලුවෙ එකදවසට withdraw කරගන්න පුළුවන් ගාන ඩබල් කරගන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    මම බැලුවෙ එකදවසට withdraw කරගන්න පුළුවන් ගාන ඩබල් කරගන්න
    එකම ID එකටනං බැරුව ඇති සමහරවිට. ගෙදර වෙනකාගේහරි ID එකකින් සිම් එකක් අරන් හදාගත්ත නං හරි.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    හදන්න පුලුවන් මම Etisalat , Dialog සිම් දෙකයි , Hutch හදන් ඉන්නවා. හැබැයි මොන කොම්පැනියෙන් හදලා තිබුනත් Account 5 පුළුවන්. අය හදනවනම් අර 5 එකක් Delete කරන්න ඕනේ මම හෙන කට්ටක් කෑවා එහෙම වෙලා