Ezviz CCTV Camera ගන්න තැනක්?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,241
    5,077
    113
    Loading...
    කුකුළනි, ලංකාවෙ Ezviz CCTV Camera Autorized dealer කවුද?

    Dual lens කැමරා ටිකක් ගන්න ඕනි. Dubai and Indian version විකුණන අයත් ඉන්නවා කියලා ආරංචියක් ආවා. Made in China තමයිලු Dubai and Indian version වලත් ගහලා තියෙන්නෙ. හොයන්න බැහැ කියලයි කියන්නෙ. ලෙඩලු ඒවා. හොඳ සුවර් කඩයක් recommend කරන්න pettah වලින් හොඳ කැමරා ටිකක් ගන්න. පස්සෙ යනකොට කඩෙත් නැති තැන් නම් එපා. Warranty claim එහෙම අවුලක් නැති වෙන්න ඕනි. හෙට ගන්න ඕනි.​

    Up
    ------ Post added on Dec 23, 2024 at 8:17 PM
     
    • Like
    Reactions: CaptonNemo

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    zoomtech solutions.

    habai mun laga ezwiz eka na. ita wada quality poddak adu hoda brand ekak thiyanawa nama mathaka na. ganath adui
     
    • Like
    Reactions: SpinXO