F‑Secure Freedome VPN 1 Months Serials ! [Giveaway]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    GcSyLWr.png


    ඔන්න මචන්ලා නියම VPN Service එකක්. මේක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි. මේ දවස්වල මේකේ Giveaway එකක් තියනවා. මාසයක් බාවිතා කරන්න පුලුවන් Key එකක් දෙනවා. බ්ලොක් කරපු ඒවාට රිංගන්න ඕණනම් මාසයක් මේක පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම Harmful වෙබ් සයිට් මේකෙන්ම බ්ලොක් කරනවා. කැමති නම් ට්‍රයි කරලා බලන්න.



    කරන්න තියෙන්නේ ඔය උඩ තියන Link එකට ගිහින් Email ලිපිනයක් දෙන්න. ඊලගට කරන්න ඕණඑක Mail එකට එයි..

    vAzrX9a.png


    මෙන්න Screen Shot.

    X4w8Lgx.png


    XBZHsOs.png


    jAcf5AF.png


    eO0mtlm.png


    YqeZbLb.png


    xLtdnBb.png