patta dial ekakne..
suranga84 Well-known member Nov 20, 2006 20,029 1,654 113 EBUWE... Nov 3, 2013 #21 patta dial ekakne..
කෝරලේමහත්තයා Well-known member Aug 29, 2011 5,593 1,149 113 වාද්දුව Nov 3, 2013 #22 නියම මනුස්සයෙක්..
speedmalli Well-known member Nov 22, 2011 21,592 17,661 113 Auckland Nov 3, 2013 #23 VOG said: නියම මීටර් කියන්නෙ මේ අයට තමයි.පොලොවෙ පයගහලා ජීවිතෙ විඳලා,විඳවලා අත්දැකීම් ලබාගෙන ජීවිතෙ ජයගත්ත අය.එහෙම නැතුව පැය 24ම පොත් බදාගෙන ඉන්න පොත් ගුල්ලොන්ට නෙවෙයි Click to expand...
VOG said: නියම මීටර් කියන්නෙ මේ අයට තමයි.පොලොවෙ පයගහලා ජීවිතෙ විඳලා,විඳවලා අත්දැකීම් ලබාගෙන ජීවිතෙ ජයගත්ත අය.එහෙම නැතුව පැය 24ම පොත් බදාගෙන ඉන්න පොත් ගුල්ලොන්ට නෙවෙයි Click to expand...
dgvirajm Well-known member May 8, 2009 6,381 462 83 සයිබර් අවකාශයේ Nov 3, 2013 #24 anna minissu.... +rep for sharing machan...
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,108 5,913 113 canada Nov 4, 2013 #27 ලංකාවේ නිදහස් අද්‍යාපනය නිසා මැල්ලුම් කොළ කල ජීවත් වුනු, අන්ත දුප්පත් දිරිමත් පුතකුට අවස්ථාව හම්බුනා. අපි කන්නගරට පින් දෙන්න ඕනේ. නිදහස් අද්යාපන අවස්ථා වැඩි කරන්න ඕනේ, දුප්පත් අයට ඉගන ගන්න. අවාසනාවකට බොහොම ටික දෙනාටයි ඒ අවසථාව ලැබෙන්නේ.
ලංකාවේ නිදහස් අද්‍යාපනය නිසා මැල්ලුම් කොළ කල ජීවත් වුනු, අන්ත දුප්පත් දිරිමත් පුතකුට අවස්ථාව හම්බුනා. අපි කන්නගරට පින් දෙන්න ඕනේ. නිදහස් අද්යාපන අවස්ථා වැඩි කරන්න ඕනේ, දුප්පත් අයට ඉගන ගන්න. අවාසනාවකට බොහොම ටික දෙනාටයි ඒ අවසථාව ලැබෙන්නේ.
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,108 5,913 113 canada Nov 4, 2013 #28 ලංකාවේ තව ලක්ෂ ගනනක් අන්ත දුප්පත් දක්ෂතා තියෙන කට්ටිය ඉන්නවා. ඒ අයට අවස්ථාව වැඩි කරන්න ඕනේ. මේ වගේ දිරිය පුත්තු ලක්මවට වාසනාවන්
ලංකාවේ තව ලක්ෂ ගනනක් අන්ත දුප්පත් දක්ෂතා තියෙන කට්ටිය ඉන්නවා. ඒ අයට අවස්ථාව වැඩි කරන්න ඕනේ. මේ වගේ දිරිය පුත්තු ලක්මවට වාසනාවන්
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Nov 4, 2013 #31 මාරයි...අනික මේ වගේ තත්වෙක ඉදිද්දී ඒ මනුස්සයාගේ බිරිද කරපු කැපකිරීම..අද ඒ වගේ අය හොයන්න ගොඩක් අමාරුයි..
මාරයි...අනික මේ වගේ තත්වෙක ඉදිද්දී ඒ මනුස්සයාගේ බිරිද කරපු කැපකිරීම..අද ඒ වගේ අය හොයන්න ගොඩක් අමාරුයි..
Toy Boy Member Aug 25, 2013 1,371 43 0 Nov 4, 2013 #34 me story eka mita aurudu dekata kalin rivira paththare giya .mu nam niyama porak
ilakookoo Well-known member Aug 3, 2012 1,353 505 113 Nov 8, 2013 #39 sangaunu weerawariya thama e manussayage wife.. loku kapakirimak karanna ona ewage dekadi.. sirawata niyama charitha.. malata hoyanna be dannam mehema ganu
sangaunu weerawariya thama e manussayage wife.. loku kapakirimak karanna ona ewage dekadi.. sirawata niyama charitha.. malata hoyanna be dannam mehema ganu