F හතරේ සිට ඉංජිනේරුවකු වු දිරියවන්තයා

dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    ධෛර්යය අගය කළ යුතුයි.. ඒ එක්කම කියන්න ඕනේ ඉගෙනීම නැතුව දියුණු වෙච්ච මිනිස්සු ගොඩක් ඉන්නවා.. ගේම අතරින්නේ නැතුව ගහන එක විතරයි වෙනස.. මේ මනුස්සයා ඉගෙන ගන්නේ නැතුව වෙන දේකින් ඉදිරියට එන්න උත්සාහ කරානම් සමහර විට ඒ පැත්තෙන් වුණත් ගොඩ යන්න තිබ්බා මොකද එයාගේ ධෛර්යය එච්චරම පට්ට! TFS bro!
     
    මම මෙයා ගැන කලින් අහලා තියෙනවා මොරටු කැමපස් එකේ අයියා කෙනෙක්ගේ මාර්ගයෙන්.
    අවසානේ වාසනාව හා උත්සාහය තිබ්බ නිසා මෙයා ගොඩ ගියා.

    මටත් මේ හා සමානම කථාවක් තියෙනවා මම ඒ ලෙවල් ගොඩ දාගන්න හැටියෙන්. මුලින් A/L maths කරන්න ගිහිල්ලා ඒක අතෑරලා දාලා ඉඳලා වෙන field එකකට ගිහිල්ලා අවසානේ කොහොම හරි ඒ ලෙවල් ගොඩදාලා සරසවි වරම් ලබන්නත් වාසනාවන්ත උනා මම.

    වාසනාව හා උත්සාහය තියෙනවා නම් කල නොහැක්කක් නොමැත

    පට්ටයි...පට්ටයි........රටටම ආඩම්බරයි............:):):)