F හතරේ සිට ඉංජිනේරුවකු වු දිරියවන්තයා

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Lankaawey wagey ratawal wala thamaa O/L & A/L balanney, O/L or A/L fail kiyanney nikan uu kisima wada bari manussayek widiyata thamaa salakanney.

    Ekata USA wagey ratawal wala kisima wayas bedayak naa igena ganna, ona kenekta thamaa kamathi onama feild ekakin studies karanna puluwan. Wada pennuwoth scholarshipsuth hamba wenawaa.
    Ungey ratawal wala maara career guidance ekak denney, thamaa daksha mona feild ekatada kiyalaa identity karaganna.

    USA wala free education naa thamai but education system eka patta.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,220
    113
    Gotham City
    ada kaale godak aya honda thanaka innava kiyanne salli atha gaala sapata innava kiyana eka tamai..... mokada lokuuuwata studies karala pattan gaha gatta hamoooma ovva windinne naha ban.... nama agata pattama tiyanava....

    Jivithe hari pudumaakarai.... me manussaya wayasa yanakam igena gena egineering digree ekak karaa kiyala Job walata giyaama nisi wayasedi digree gahala experiance tiyana knekge salary ekak set weida...??

    Hudek thama adishtanaya sapala kara ganimak metana tiyennee....

    oya kataven ganna puluwan ekama dee "uwamanava tiyanava nam life eke baha kiyala deyak naha kiyana eka vitarai"

    මෙකනෙ බන් .ඒ මනුස්සයා ඩිග්‍රී එක නොගැහැව්වා කියමු. ඒ මනුස්සයා කන චාටර් එක කොහොමද අර පරන ජොබ් එකම කර කර හිටියානම්. දැන් අඩුම ගානෙ පවුලෙ එකෙක්ට තමන්ගෙ ළමයින්ට කටක් ඇරලා කියන පුළුවන් තාත්තා අහවල් රැකියාව කරනවා කියලා. ඒ වගෙම සැලරි එක කෙසෙවෙතත් හිටියාට වඩා හොඳ ගානක් සාපෙක්ෂව හම්බ වෙනවා .අනික රජයෙ සෙවකයෙක් නිසා මොනවා හරි ෆැසිලිටීස් පවා හම්බ වෙනවා. එත් පරණ තත්වෙදි ඔය එකක්වත් තියෙවිද ??
     
    ඔව් බන් උන්ගෙ එඩුකෙෂන් එක ෆ්‍රි නොවුනාට සල්ලි ගෙවලා හරි අපෙ රටෙ නමට තියෙන නිදහස් අධ්‍යාපනය උන්ගෙ තියෙනවා. සල්ලි ගෙවලා හරි ඉගෙන කැමති දෙ ඉගෙන ගන්න නිදහස තියෙනවා සහ රැකියාවක් හොයාගන්න හොඳ උපදෙශනයකුත් දෙනවා. අපෙ රටවල් වල එහෙම නැහැ බන් .කොච්චර වෙනස් වෙනවා කිව්වත් බලපන් පරණ ක්‍රමෙ උඩට මතුවෙන හැටි ආයෙත්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,220
    113
    Gotham City
    උබේ අදහසට මාත් 1කග වෙනවා . හැබෙයි මචන් අපි පොරගේ කතාවෙන් අපේ ජීවිතේට යමක් ඉගෙන ගන්නයි ඕනේ .
    උගෙ කතාව හරි බන්. ඒත් ඒ කාලෙ හැටියට ඒ මනුස්සයාට උපදෙසක් දෙන්න එකෙක් ඉඳලා නැහැ නේ තියෙන සුදුසුකම් වලින් ගොඩ ජීවිතෙ ගොඩ දාගන්න හැටි. අස්වැසිල්ලක් මෙන් උපදෙසක් කියලා නමට හරි හම්බ වෙලා තියෙන්නෙ අර ගුරුවරයාගෙන්. ඉතිං ඒ ගුරුවරයා දැනන් හිටිය හොඳම මාර්ගෙ ඒ ලෙවල් කරලා කැම්පස් යන එක. කොටින්ම අපි උනත් බන් ගොඩක් දෙවල් වල දැනීමක් තිබ්බෙ නැහැ නේ. කවුරුවත් කියලා දෙන්නෙ නැහැ නේ බන්, ඉරිසියායි නේ එකා එකා. මම උනත් ගොඩක් කොර්සස් ගැන විස්තර දැනගත්තෙ මෙ එළකිරි එකෙම සැරිසරලා.
     
    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18

    :yes::yes:
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ඔය දයාරත්න සර් කියන්නේ මාරම හොද මනුස්සයෙක්.අනන්තවත් සල්ලි නෑති ළමයින්ට කම්බයින්ඩ් මෑත්ස් පන්තියට ෆ්‍රී එන්න දෙනවා. උදව් කරනවා.මාරම හිත හොද මනුස්සයෙක්.මම දන්න විදියට එයාගේ කම්බයින්ඩ් මෑත්ස් පේපර් එකක් හදන්න පුලුවන් කියලා කියන්නෙ අනිවා කෑම්පස් යන්න පුලුවන්.රත්නපුර ශා.ඈලෝසියස් විද්‍යාලෙ තමයි හිටියේ. මම දන්න විදියට දෑන් සර් රිටයර්ඩ්.
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    මෙකනෙ බන් .ඒ මනුස්සයා ඩිග්‍රී එක නොගැහැව්වා කියමු. ඒ මනුස්සයා කන චාටර් එක කොහොමද අර පරන ජොබ් එකම කර කර හිටියානම්. දැන් අඩුම ගානෙ පවුලෙ එකෙක්ට තමන්ගෙ ළමයින්ට කටක් ඇරලා කියන පුළුවන් තාත්තා අහවල් රැකියාව කරනවා කියලා. ඒ වගෙම සැලරි එක කෙසෙවෙතත් හිටියාට වඩා හොඳ ගානක් සාපෙක්ෂව හම්බ වෙනවා .අනික රජයෙ සෙවකයෙක් නිසා මොනවා හරි ෆැසිලිටීස් පවා හම්බ වෙනවා. එත් පරණ තත්වෙදි ඔය එකක්වත් තියෙවිද ??
    ANIWA MACHAN OYA PORA IGENA GATH EKA GANA THIYANA KUHAKA KAMA THAMI
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    Oya kathawa kalin ahala thienawa. Mata nan oya kathawen loku 'inspiration' ekak na. Oke thienne goda yanna nan Campus gihilla degree gahala Eng. kenek wenna ona wage kathawak.

    Samahara wita meya A/L walin passe technical course ekak karla mehe jobaka experience aran/rata gihin ewilla mehe business ekak patan gaththa nan den innawata wada hoda thenaka inna puluwan. Ehema thenakata apu ekekwa mama dannawa. Minihage qualification O/L & some basic technical courses :)
    KUHAKA YA THOTA IGENA GANNA BARI UNA KIYALA KUHAKA WENNA EPA
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Oya kathawa kalin ahala thienawa. Mata nan oya kathawen loku 'inspiration' ekak na. Oke thienne goda yanna nan Campus gihilla degree gahala Eng. kenek wenna ona wage kathawak.

    Samahara wita meya A/L walin passe technical course ekak karla mehe jobaka experience aran/rata gihin ewilla mehe business ekak patan gaththa nan den innawata wada hoda thenaka inna puluwan. Ehema thenakata apu ekekwa mama dannawa. Minihage qualification O/L & some basic technical courses :)

    tikak durata aththa thamai.... eth bn oka ara campus yanna bari wechcha un hitha hadaaganna parana method ekane......:rofl: