F*ck SLT ADSL

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    Complain එකක් දාපන් උන්ගේ අවුලක් ඇත්තේ උඹ මාස ගානක් ඔහොමද Use කලේ යකෝ 1 MB වත් නැනේ :baffled:
    ඔව් බං. දැන් ගෙදර ඉදල වැඩ කරන නිස පට්ටම අමාරුයි මේක.
    ගිය අවුරුද්දෙ වගේනම් මීට වඩා හොදට ස්පීඩ් තිබ්බ.
    ගිය නොවැම්බර්, දෙසැම්බර් අපේ පැත්තට ෆයිබර් ඇද්දට පස්සෙ තමා මෙහෙම වුනේ.

    Speed onena fibre karaganna Wei...okungen ahuwath okai kiyanne...
    අනිව උං ඕක තමයි කියන්නෙ ,ඒකයි අහන්නෙත් නැත්තෙ.
    මම ඉල්ලන්නෙ ෆයිබර් ස්පීඩ්වත්, ෆයිබර් ඩේට් කෝට එකවත් නෙමෙයි නෙ.

    මම ඉල්ලන්නෙ මගේ තියෙන පැකේජ් එකට මැක්ස් දෙනවයි කියල කියන ස්පීඩ් එකෙන් භාගයක්වත් දෙන්න ඕන කියලයි.

    මුං මේ කරන එක කස්ටමර්ස්ලට අසාධාරණයි, දැන් හිතපං ෆයිබර් වලට වඩා හොද එකක් ආව කියල.
    උං ෆයිබර් වලට ඇඩ්වටයිස් කරල තියෙන ස්පීඩ් එකෙන් 1/100 එකක් දුන්නත් අවුලක් නැතිවෙන එහෙනම්, කියයි ස්පීඩ් ඕනෙ නම් ෆයිබර් වලට අලුත් එකට යන්න කියල.
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    සාමන්‍යයෙන් 9mbps වලින්වත් උඩ තියෙන්න ඕනා.උබ කොහොමද server මාරු කරන්නෙ.proxy දාලද?
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    Government ewwa ohoma thama..even dialog too..
    :-(
    me langadi idan slow une
    නෑ බං. මේ අවුරුද්දේ මුල ඉදල මෙහෙමයි.
    සාමන්‍යයෙන් 9mbps වලින්වත් උඩ තියෙන්න ඕනා.උබ කොහොමද server මාරු කරන්නෙ.proxy දාලද?
    ප්‍රොක්සි දාන්න ඕන නෑ, ස්පීඩ් ටෙස්ට් සයිට් එකේ සර්වර් තියෙනව මාරු කරන්න.

    https://www.speedtest.net/
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    :-(

    නෑ බං. මේ අවුරුද්දේ මුල ඉදල මෙහෙමයි.

    ප්‍රොක්සි දාන්න ඕන නෑ, ස්පීඩ් ටෙස්ට් සයිට් එකේ සර්වර් තියෙනව මාරු කරන්න.

    https://www.speedtest.net/
    එහෙනම් උබගෙ රවුටර් එකේ හරි කේබල් වල හරි අවුලක් ඇති.ඔච්චර අඩුවෙන්න
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    මගේ පැකේජ් එකට Fiber දුන්නත් මම ගන්නෙ නෑ, මොකද මට එච්චර ස්පීඩ් වැඩකුත් නෑ.
    තොට පිස්සුද හුත්තො? තෝ අර ඩම්බල්ඩෝර්ව මරපු දවසේ ඉඳලා තමයි වෙනස් වුනේ.
     
    • Haha
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    එහෙනම් උබගෙ රවුටර් එකේ හරි කේබල් වල හරි අවුලක් ඇති.ඔච්චර අඩුවෙන්න
    නෑ බං. මේක හොදට වැඩ කරපු එක. කිසිම වෙනසක් කලේ නෑ. කේබල් වෙනස් කලේ නෑ.
    තොට පිස්සුද හුත්තො? තෝ අර ඩම්බල්ඩෝර්ව මරපු දවසේ ඉඳලා තමයි වෙනස් වුනේ.
    ස්ටුපෆයි.......🤬
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    original.gif

    slt එක malfoy ලටත් මෙහෙම කරනවනං අනික් අය ගැන කවර කතාද
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Complain kare nedda? Router eken line condition check karapan. Noizy line ekak thiyenawanam SNR margin kiyana eka adu wenawa. Un podi port ekakta dala ethi. Complain karama in loku port ekak danawa. Line eka noise nam eka hadawganin
     
    • Like
    Reactions: Draco Malfoy

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඊයෙ ඉදං අපේ පැත්තෙ ටෙලිෆෝන් / ඉන්ටර්නෙට් කිසිම එකක් වැඩ නෑ. කම්ප්ලේන් කරන්න 1212 වැඩ කරන්නෙත් නෑ. අනේ මන්ද මොනා කරන්නද කියල
     
    • Sad
    Reactions: Draco Malfoy

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    ඊයෙ ඉදං අපේ පැත්තෙ ටෙලිෆෝන් / ඉන්ටර්නෙට් කිසිම එකක් වැඩ නෑ. කම්ප්ලේන් කරන්න 1212 වැඩ කරන්නෙත් නෑ. අනේ මන්ද මොනා කරන්නද කියල
    Unge system awlak kiyala hena amaruwen 1212 dial karala karama kiwwa