45/-ක් වැඩි නැද්ද බන් ඕකට... 2006 විතර හොද Allion එකක් ගන්න පුලුවන්නෙ බන් ඔය ගානට
![]()
මේක මචං බ්‍රෑන්ඩ් නිව්.. 4yrs warranty.. වටිනවද කියලා නම් දන්නේ නෑ..
ඒත් මේවා මුං පර්මිට් වලට ගෙන්නපුවලු.. ඒවා විකින්නේ නැතිව මොකද්ද සීන් එකක් වෙලා.. ඒකයිලු අඩුවට දෙන්නේ.. මම අද නිකමට මුංගේ show room එකට ගියා.. 
... 2006 විතර හොද Allion එකක් ගන්න පුලුවන්නෙ බන් ඔය ගානට 






