F**KING DIALOG

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය


    Graphic1.jpg
    [

    COLOR="DarkRed"]මචංලා ඩයලොග් එකේ අම්මට කෙ........ මුං මට කියනව ....



    සිද්ධිය මේකයි.... මං ඊයේ ඩය​ලෝග් සිම් එකක් ගත්ත ආකේඩි එකෙන්ම.. පැය දෙකක් පොන් එකට සිම් එක දාල තිබ්බහම කනෙක්ෂන් එක දුන්න අයෙමත් පැයකින් විතර වැටෙනව පෝන් එකේ
    ඉන්සර්ට් සිම් කියල. මම බැලුව මොකක්ද යකෝ මේ හරැපෙ කියල වෙන පෝන් එකකට සිම් එක දාල බැලුව. එත් එහෙම්මමයි... අද උදේ පාන්දර ගියා ඩයලොග් එකට ගිහිං කිව්වම එතන ඉන්න ගෑණිගෙ අම්මට ...... කන්න ඒ ගෑනි කියනව NOKIA පෝන් වලට ඩයලොග් සිම් දැම්මම ටික දවසක් යනකොට එහෙම වෙනවලු... උගේ ආච්චිගෙ රෙද්ද. එහෙනම් මොකයද යකෝ සිම් ගන්නෙ අපි .... ඒ පාර කියනව හොද සිම් ගන්න ඕනෙනම් මොකක්ද මයිකොමැක්ද මොකක්ද පොන් එකක් ගන්නකොට හොද සිම් ගතෑලු. දැං අපි හොද සිම් එකක් ගන්න ඕනෙ නං හාර පන්දහක් වියදම් කරල පොන් එකක් ගන්න ඕ​නේ.. අම්මට හු.... කැ... වේ.. මට මල පැන්න.. ඈයි බං ... යකෝ මුං කියන කතාව බලපංකෝ .. එහෙනම් නොකියා පෝන් පාවිච්චි කරන්න බෑහැනෙ බං ...මං කිව්ව ඔයගොල්ලො එ​හෙනම් පාරිභො​්ගිකයො රවට්ටන්න එපා කියල පාරට බැහැල ආව.... ඔය අස්සේ ගැහැණියෙක් ඈවිත් මරැම සිද්ධිය ඩයලොග් එකය.. ඒ ගැනී සිම් එක අරං දවස් දෙකයි. සිම් එක පොන් එකට දාලත් නෑ.. සිම් එක තාම අර කාඩි එකේ.. ඒ ගෑනීට 2600/- බිලක් ඈවිත්තත බයිනව බයිනව තියාගෙන මමත් ඒ ගෑනිටම එකත වෙලා බැනල ආව... මොන හු.... කියල.. ඈයි බං.. දැං ඩයලොක්නම් අන්තිමයි...
    [/COLOR]



    Graphic1.jpg
    උඹලම කියපං මේව සාදාරණ ද....



    Graphic1.jpg
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    yako Nokia phone walata wada micromax hodada
    oya yakku ohommamai
    Reply With Quote
    e mokadda ban e seen eka ahuweth adamay,unta bambu gahaganna kiyapan ban
    Reply With Quote
    dialog boru bil danwa ban dan ambanata

    ඩයලොග් නම් ගන්න එපා කවදාවත්
    ඒ ගෑනි කියනව නොකිය පොන් වල ටික දවසකින් එහෙම වෙනවලු ... මට ඉතිං අව හොද වචන​ සෙට් එකක් කටට්
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,593
    1,538
    113
    :lol: maara seen thmai,, yako unge ammalata $R$#%,, sim ekak gannawa nam un kiyana 4n ekakuth ganna oni,,
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    onama mobile network ekaka oya wage seen wenawa.
    Reply With Quote

    naa ban godak dan Dialog apset... loku loku Bill anawa.. loku ganna kapannay ..... uba 1ka dawasak dialog ආකේඩ් 1kaka idapan .. kotcharaa minissu banala yannawad aa ballana
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    onama mobile network ekaka oya wage seen wenawa.
    Reply With Quote

    naa ban godak dan Dialog apset... loku loku Bill anawa.. loku ganna kapannay ..... uba 1ka dawasak dialog ආකේඩ් 1kaka idapan .. kotcharaa minissu banala yannawad aa ballana
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මටත් ඔහොම එකක් උනා බන්. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකට වැඩිපුර ගානක් දීල ලිමිට් එක අහක් කරා. ඒත් ගාන ඇඩ් වෙලා විතරයි. ස්පීඩ් වැඩිවෙලා නෑ. කස්ටමර් සර්විස් කතා කරාම උන් කියනව එහෙම වෙනවලු. :growl::growl: මුන්ගෙ ආච්චිගෙ රෙද්ද. වෙලාවට ලයින් එක ඩිස්කනෙක්ට් කරන්න නම් දන්නව කැ%^%&%& :growl::growl:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    උඔ කුණුහර්පෙන්ම බැන්නද එතන හිටිය නංගිට? පව් බං

    ow ban.. umbe ehemmama bannada machan??
    :lol::lol::lol:

    mara cha scene ekak ne ban..
    umbe customer care call karala baluwe nadda??
    dan umbe mokada karanne machan??