F1 එකක වටේම බලබලා යමු (Youtube 360 Video)

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,190
    12,190
    113
    Ohio, USA
    F1 එකක වටේම බලබලා යමු (Youtube 360 Video)

    වටේම බලන්නට වීඩියෝ එකේ මැදින් අල්ලලා ක්ලික් කරගෙන කමති පැත්තකට රොටේට් කරලා බලන්න....
    :yes::love::yes::love:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ela ela :) youtube එකෙන් 3d videos හිටන් දෙනවා දැන් ගොඩ දවසක වගේ ඉදලා රෙඩ්,cyan glass එකක් දැම්මොත් බලන්න පුලුවන්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,190
    12,190
    113
    Ohio, USA
    ela ela :) youtube එකෙන් 3d videos හිටන් දෙනවා දැන් ගොඩ දවසක වගේ ඉදලා රෙඩ්,cyan glass එකක් දැම්මොත් බලන්න පුලුවන්.

    thx for the +

    Ow ow... :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • thnks bro'' අදමයි මේ වගේ දෙයක් යූ ටියුබ් එකේ දැක්කෙ....
    මම 3d කණ්නාඩියක් හැදුව පාට කොළ අලවල.. වැඩක් උනේ නෑ..
    කඩෙන් ගන්නව නං කීයක් විතර වෙයිද ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,190
    12,190
    113
    Ohio, USA
    thnks bro'' අදමයි මේ වගේ දෙයක් යූ ටියුබ් එකේ දැක්කෙ....
    මම 3d කණ්නාඩියක් හැදුව පාට කොළ අලවල.. වැඩක් උනේ නෑ..
    කඩෙන් ගන්නව නං කීයක් විතර වෙයිද ?

    $1 - 2 ta Ebay eken ganna puluwan