F1 එකක වටේම බලබලා යමු (Youtube 360 Video)
වටේම බලන්නට වීඩියෝ එකේ මැදින් අල්ලලා ක්ලික් කරගෙන කමති පැත්තකට රොටේට් කරලා බලන්න....

වටේම බලන්නට වීඩියෝ එකේ මැදින් අල්ලලා ක්ලික් කරගෙන කමති පැත්තකට රොටේට් කරලා බලන්න....

youtube එකෙන් 3d videos හිටන් දෙනවා දැන් ගොඩ දවසක වගේ ඉදලා රෙඩ්,cyan glass එකක් දැම්මොත් බලන්න පුලුවන්.ela elayoutube එකෙන් 3d videos හිටන් දෙනවා දැන් ගොඩ දවසක වගේ ඉදලා රෙඩ්,cyan glass එකක් දැම්මොත් බලන්න පුලුවන්.

thnks bro'' අදමයි මේ වගේ දෙයක් යූ ටියුබ් එකේ දැක්කෙ....
මම 3d කණ්නාඩියක් හැදුව පාට කොළ අලවල.. වැඩක් උනේ නෑ..
කඩෙන් ගන්නව නං කීයක් විතර වෙයිද ?
වටේම බලන්නට වීඩියෝ එකේ මැදින් අල්ලලා ක්ලික් කරගෙන කමති පැත්තකට රොටේට් කරලා බලන්න....