උත්තමයා;11585138 said:පබ් එකට ගිහින් ෆැක්ස් එක දුන්නම් උන් අහයි "මල්ලි මෝල්ද" කියලා![]()
උන් ත්‍රෙඩ් එකේ ඇත්තෙත් නැද්ද කොහෙද

ගොඩක් රිදිලා වගේඋබලා වගේ උත්තමයෝ ගියොත් නම් කොහොමත් අහයි "මල්ලි මෝල්ද" කියලා, මනුස්සයෙකුට උදව් කරන්න තෙරේන්නේ නැත්තන් උදව් කරන එකෙකුට උදව් කරන්න දිලා ඉන්න එක තමයි උත්තම ගතිය, නැතුව නයට කහින එක නෙමෙයි,
ෆැක්ස් එක නැතත් කේක් එක අරගෙන දෙන්න පුළුවන්, ෆැක්ස් එක දෙන්නේ කේක් එක හොයාගන්න ලේසියට, එත් උබලා වගේ උත්තමයන්ට නම් ඇත්තටම මෝල් බව පේනවා, ෆැක් හදාගෙන නයට කහින්න එපා, ඔරිජිනල් එකෙන් ඇවිත් කියන දේයක් කිව්වොත් හොදයි,
"මල්ලි මෝල්ද" නැද්ද කියලා කලිසම අස්සට අතදාගෙන බලපන්, එතකොට තෙරෙවි, එත් උබට එහෙම එකක්වත් තියෙනවද කියන එක තමයි ප්‍රශ්නේ.

meke thiyana tag tika balahanko,dath kimbula ta ketha madak gahala![]()























හීනයක් වෙන්නට ගිය මගේ ෆැබ් කේක් පාටිය යතාර්ථයක් කර ගැනීමට සහයෝගය ලබාදුන් චතුපැටිය සහෝදරයාට මගේ හද පිරි ස්තුතිය පිරිනමන අතර ත්‍රෙඩ් එක සජීවීව තබා ගැනීමට සහයෝගය ලබා දුන් අනෙක් සියලුම එළකිරි සාමාජිකයන්ට ස්තුතිය පුද කර සිටිමි.
මේ ලොකේ කොහේ හිටියත් අපි එලකිරි කොල්ලො, අපි අපිට උදව් කරන්නගන්න ඔනේ අපිට පුළුපුළුවන් විදියට, එතකොට තමයි අපි හොද යාළුවෝ වෙන්නෙ, එහෙම නැතුව නිකන් බොරුවට කෑගහලා, නැති ප්‍රශ්න ඇති කරලා, උදව් කරන්න ඉදිරිපත් වෙන කෙනාටත් ඒ උදව්ව කරන්න එපා වෙන විදියේ කටයුතු කරන කෙනා සැබෑම මිත්‍රයෙක් වෙන්නේ නැහැ කවදාවත්,
එලකිරි එකේ ඉන්න එලමකිරි කොල්ලන්ට චතුපැටියා ඕනේම වෙලාවක බොක්කෙන්ම උදව්කරනවා,
උබලා හැමොටම ජය !




















