Fab case ekak

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නොවැටෙන්න හදන්න, බ්ලෙන්ඩ් කරල ෆ්ලේවර් කරගන්න, හදා ගත්ත 3-4ක් එක් කරල කොක්ටේල් කරගන්න සහ වැඩේට අවශ්‍ය කරන ගැජ මැටික් ටිකත් ගෙදරදි ම හදන්න නිවි හැනහිල්ලේ කියල දෙන්නම්........
    ඔකේ බොස් ෆ්‍රි වෙලාවක පොඩ්ඩක් කියලා දෙන්න ට්‍රයි එකක් දාලා බලමු
    11.gif
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    පරණ කර ගන්නකං ඉවසන්න පුළුවන් නම් හදන හැටි කියල දෙන්නං.........
    කැරට්, බීට්, පළතුරු, බාර්ලි, හාල්, රටඉදි, මිදියුෂ, උක් පැණි, තෙලිජ්ජ ඕනම එකකින් පෙරන්න පුළුවන්.......
    හැම තිස්සෙම ආසවනය නොකල මද්‍යසාරයක් සහ ආසවනය කළ (distilled)මද්‍යසාරයක් තියනව.....පහල තියෙන්නේ මුලින් ම ආනාශ්‍රැත මද්‍යසාරය. දෙවනුව එහි ආශ්‍රැත ඵලය නම් කරන විදිය.
    රා, මොලැෂස් පැසවීම---------> අරක්කු
    වයින්----------->විස්කි
    බීර---------> බ්‍රැන්ඩි
    පලතුරු සයිඩර්----------->ජින්
    සහල් වලින් පෙරන සකේ-----------> අමසකේ
    මේ බොන සියළු දෙනා ගේ දැන ගැනීමට....දැනගෙන බීපල්ලා බොන කොට.......!!!!

    බොස් විස්කි හදන්න කියලදෙන්නකො, මම අනිවා අර කට්ල්ෆිශ් වගේ හදල ෆොටෝ දානව :D:D
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    ummm fab eken cake gannawanam gewala thamai ganna wenne.. ithin 3kg cake ekak ganna..3000 wage wei.. aran 30 walata kapanna..
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    රු.2000ට 30 දෙනෙක්ට කන්න තියා ගෑවෙන්නත් මදි මචන්. 30කට කේක් කන්න අඩුම රු. 9000ක් වත් යාවි
     
    JavaR

    Banned
    Nov 13, 2011
    166
    14
    0
    බොස් විස්කි හදන්න කියලදෙන්නකො, මම අනිවා අර කට්ල්ෆිශ් වගේ හදල ෆොටෝ දානව :D:D

    ponz ubata hariyanne bothalekata chu karala eka bipan.
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    Fab awulak kiyala kiwwata bayawenna epa:baffled:,kattiyata itin fab eka kiwwama mathak wenne monawada kiyala amuthuwen kiyanna ona nahane:P,oyalagen loku udawwak ona:),podi treatment ekak denna set una:baffled:,30k withara innawa:rolleyes:,itin fab eken thamai me yakku cake illanne:angry:,wade katti paninnath bahane:oo:,aththama kiyanna mama nam mechchara kaalekata fab eken cake aran deela na:rofl:,api itin podi minissu ne:(,podi joliyak set unama itin apita mathak wenne migara yage waasana cake thamai:angry::no:,thama seen eka kiwwe nahane mama:nerd:,fab eke cakes wala prices & normally honda quality ekak thiyana cakes gana danna kastiya podi udawwak demu neda.....:)monawa karannath Rs.2000/- thamai budget eka:(:rolleyes:,bump ekak hari daala yanna amathaka karanna epa...:)

    http://www.fabsrilanka.com/

    මම ඊයෙ chocolate fudge එකක් ගත්ත. රු.510/=ක් විතර උනා...... කොහොම උනත් Fab එකේ කේක් ඉස්සර වගේ රස නෑ දැන්. :no::no::no::no: නමයි ගාණයි විතරයි....... ඔයාට පහසු විදියෙ ඔයාට සතුටු විදියෙ treat එකක් දීල ඉවර කරන්න යාළුව. හැමෝම ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න ගියොත් ඔයාට වෙන වැඩක් නැති වෙයි..... :rofl::rofl::rofl::rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් මට පුළුවන් උබට මේහෙම උදව්වක් කරන්න, උබ ෆැබ් එකෙන් ගන්න කේක් එකේ 20% ඩිස්කවුන්ට් එකක් දාලා අරගෙන දෙන්නම්, Chocolate Fudge උබගේ වැඩේට එකක් හරියන්නේ නැද්ද, 4 kg මම හිතන්නේ 2000ට විතර ගන්න පුළුවන් වෙයි. ලොකු කෑලි 30ක් අනිවා කපන්න පුළුවන්, Ribbon Cake එකත් හොදයි, මම හිතන්නේ එකත් ඒ ගානම වගේ වෙයි, එහෙම නැත්තන් උබ ගන්න කැමති කේක් එකෙන් මම උබට 20 % ඩිස්කවුන්ට් දාලා අරගෙන දෙන්නම්.

    Chocolate Fudge

    Chocolate%20Fudge%20cake-%204lbs-fab.jpg

    Ribbon Cake

    787885759Ribbon%20Cake%20-%203%20lbs.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    උඹ දැං ෆැබ් එකේද වැඩ කරන්නෙ ?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    umba fab ekeda wada karanne...:rolleyes::rolleyes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    umba fab ekeda wada karanne...:rolleyes::rolleyes:

    උඹ දැං ෆැබ් එකේද වැඩ කරන්නෙ ?

    නැහැ මචන්ලා, මගේ හොදම යාළුවෙක් ෆැබ් එකේ වැඩ කරනවා, එකයි මම කිව්වේ, අපි එලකිරි කොල්ලෝ, අපිට පුළුපුළුවන් විදියට අපි අපිට උදව් කරගන්න ඕනේ නේද මචන්ලා,
     
    • Like
    Reactions: dath kimbula

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නැහැ මචන්ලා, මගේ හොදම යාළුවෙක් ෆැබ් එකේ වැඩ කරනවා, එකයි මම කිව්වේ, අපි එලකිරි කොල්ලෝ, අපිට පුළුපුළුවන් විදියට අපි අපිට උදව් කරගන්න ඕනේ නේද මචන්ලා,
    Loku udawwak machan,mama dan thamai oyade comment eka dakke,nugegoda Fab eken karaganna puluwan weida???
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් මට පුළුවන් උබට මේහෙම උදව්වක් කරන්න, උබ ෆැබ් එකෙන් ගන්න කේක් එකේ 20% ඩිස්කවුන්ට් එකක් දාලා අරගෙන දෙන්නම්, Chocolate Fudge උබගේ වැඩේට එකක් හරියන්නේ නැද්ද, 4 kg මම හිතන්නේ 2000ට විතර ගන්න පුළුවන් වෙයි. ලොකු කෑලි 30ක් අනිවා කපන්න පුළුවන්, Ribbon Cake එකත් හොදයි, මම හිතන්නේ එකත් ඒ ගානම වගේ වෙයි, එහෙම නැත්තන් උබ ගන්න කැමති කේක් එකෙන් මම උබට 20 % ඩිස්කවුන්ට් දාලා අරගෙන දෙන්නම්.

    Chocolate Fudge

    Chocolate%20Fudge%20cake-%204lbs-fab.jpg

    Ribbon Cake

    787885759Ribbon%20Cake%20-%203%20lbs.jpg
    Machan mama oyata Chat msg ekak damma,oyata puluwannam mata PM karanna,Nugegoda fab eken karaganna puluwan nam godak hodai,contact karaganna ona kenage number eka thibunoth hodai,Thanks yaluwa
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Machan mama oyata Chat msg ekak damma,oyata puluwannam mata PM karanna,Nugegoda fab eken karaganna puluwan nam godak hodai,contact karaganna ona kenage number eka thibunoth hodai,Thanks yaluwa

    මචන් මගේ යාළුවා ඉන්නෙ නම් නුගේගොඩ නෙමෙයි, උබට ඕනේ කෙක් එක කියපන්, සල්ලි ගෙවන එක තමයි කෙස් එක, උබට පුළුවන්ද මට සල්ලි දෙන්න, පොඩි කේස් එකකට තියෙන්නේ උබට මාව විස්වාස කරන්න වෙනවා, නුගේගොඩින් කෙක් එක ගන්න සෙට් කරන්න පුළුවන්, හැබැයි කෙක් එක මගේ යාළුවා ඉන්න තැනින් තමයි එවන්නේ, ඒ කියන්නේ උබට ඔනේ දවසට නුගේගොඩට ඩිලිවර් කරනවා. උබට බිල් එකේ කොපි එකක් මම ෆැක්ස් කරන්නම්, එතකොට උබට ගිහින් ගන්න පුළුවන්, වෙන ඔප්ෂන් එකක් තියෙන්වද සල්ලි ගෙවන එකට උබගේ ලඟ.
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචන් මගේ යාළුවා ඉන්නෙ නම් නුගේගොඩ නෙමෙයි, උබට ඕනේ කෙක් එක කියපන්, සල්ලි ගෙවන එක තමයි කෙස් එක, උබට පුළුවන්ද මට සල්ලි දෙන්න,
    අරූ 30කට පාටි දෙන්න හිතාගෙන ඉන්න 2000ටත් මූ විදියි වගේ:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අරූ 30කට පාටි දෙන්න හිතාගෙන ඉන්න 2000ටත් මූ විදියි වගේ:lol::lol:
    :lol: ඒවා නං ශුවර් නෑ.
    පොත් ලියනවා කියපු එකෙකුට පොත් publish කරගන්න කියලා සල්ලි වගයක් දුන්නා. ඒදා ඉඳන් ඌ EK පැත්තෙ පේන්නවත් නෑ...