Fab case ekak

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අරූ 30කට පාටි දෙන්න හිතාගෙන ඉන්න 2000ටත් මූ විදියි වගේ:lol::lol:

    එහෙම කරන අයත් ඇති, එත් මට කරන්න පුළුවන් උදව්ව තමයි මම කිව්වෙ, සල්ලි ගෙවන එකට වෙන ඔෆ්ෂන් එකක් තියෙනවද කියලා ඇහුවේ ඒක තමයි, මිනිස්සු රවටලා සල්ලි ගන්න තරම් මම පහත් මිනිහෙක් නෙමෙයි,
    :no::no::no::no:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් මගේ යාළුවා ඉන්නෙ නම් නුගේගොඩ නෙමෙයි, උබට ඕනේ කෙක් එක කියපන්, සල්ලි ගෙවන එක තමයි කෙස් එක, උබට පුළුවන්ද මට සල්ලි දෙන්න, පොඩි කේස් එකකට තියෙන්නේ උබට මාව විස්වාස කරන්න වෙනවා, නුගේගොඩින් කෙක් එක ගන්න සෙට් කරන්න පුළුවන්, හැබැයි කෙක් එක මගේ යාළුවා ඉන්න තැනින් තමයි එවන්නේ, ඒ කියන්නේ උබට ඔනේ දවසට නුගේගොඩට ඩිලිවර් කරනවා. උබට බිල් එකේ කොපි එකක් මම ෆැක්ස් කරන්නම්, එතකොට උබට ගිහින් ගන්න පුළුවන්, වෙන ඔප්ෂන් එකක් තියෙන්වද සල්ලි ගෙවන එකට උබගේ ලඟ.
    Machan Monday morning cake ganna ona,eka nisa money settlement plan ekak weekend eke karanna wenne nahane,aparade mama tikak kalin thread eka damma nam oyata kiyala wade karaganna thibuna yaluwa,dan ithin kamak na,thanks a lot ubata:)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    එහෙම කරන අයත් ඇති, එත් මට කරන්න පුළුවන් උදව්ව තමයි මම කිව්වෙ, සල්ලි ගෙවන එකට වෙන ඔෆ්ෂන් එකක් තියෙනවද කියලා ඇහුවේ ඒක තමයි, මිනිස්සු රවටලා සල්ලි ගන්න තරම් මම පහත් මිනිහෙක් නෙමෙයි,
    :no::no::no::no:
    විහිළුවක් බොල කලේ:dull:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol: ඒවා නං ශුවර් නෑ.
    පොත් ලියනවා කියපු එකෙකුට පොත් publish කරගන්න කියලා සල්ලි වගයක් දුන්නා. ඒදා ඉඳන් ඌ EK පැත්තෙ පේන්නවත් නෑ...
    :lol: කව්ද දුන්නේ උඹද
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113

    එහෙම කරන අයත් ඇති, එත් මට කරන්න පුළුවන් උදව්ව තමයි මම කිව්වෙ, සල්ලි ගෙවන එකට වෙන ඔෆ්ෂන් එකක් තියෙනවද කියලා ඇහුවේ ඒක තමයි, මිනිස්සු රවටලා සල්ලි ගන්න තරම් මම පහත් මිනිහෙක් නෙමෙයි,
    :no::no::no::no:
    Joke ekata ban,hithanna epa e gana
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :lol: ඒවා නං ශුවර් නෑ.
    පොත් ලියනවා කියපු එකෙකුට පොත් publish කරගන්න කියලා සල්ලි වගයක් දුන්නා. ඒදා ඉඳන් ඌ EK පැත්තෙ පේන්නවත් නෑ...

    මට කරන්න පුළුවන් උදව්ව තමයි මම කිව්වෙ, ඌ ඉන්නේ නුගේගොඩ, එත් මගේ යාළුවා ඉන්නේ වෙන තැනක, මගේ යාළුවා ඉන්න තැනට ඇවිත් සල්ලි ගෙවන්න පුළුවන්නම් කලාට කමක් නැහැ, එත් නුගේගොඩ ඉදන් එතනට අවිත් සල්ලි ගෙවන එකේ එච්චර තෙරුමක් නැහැ, මහන්සියයි බස් වියදමයි බැලුවම එච්චර ලාබයක් නැහැ, කැමතිනම් මම උදව් කරන්නම්, මට කාවවත් රවට්ටන්න ඔනේ නැහැ, ඇත්ත කියලා හිඟාකනවා, අනුන්ව රවට්ටන්නේ නැහැ මම,
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    උඹට විහිලුවක් තේරෙන්නෙත් නෑනෙ..
     
    :oo: විහිළුවක් තේරෙන්නේ නැද්ද බං
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Machan Monday morning cake ganna ona,eka nisa money settlement plan ekak weekend eke karanna wenne nahane,aparade mama tikak kalin thread eka damma nam oyata kiyala wade karaganna thibuna yaluwa,dan ithin kamak na,thanks a lot ubata:)

    මචන් මගේ යාළුවා ඉන්න තැනට ගිහින් සල්ලි ගෙවන්න පුළුවන්ද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: යස වැඩේ. අනික ඌ හොඳ වෙලාවට ඒක පබ්ලිෂ් කලේ නැත්තේ:rofl:
    ඒක ඉතිං ඌම ලියපු පොතක්නෙ. මගෙ එකක් නෙමෙයි..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මට කරන්න පුළුවන් උදව්ව තමයි මම කිව්වෙ, ඌ ඉන්නේ නුගේගොඩ, එත් මගේ යාළුවා ඉන්නේ වෙන තැනක, මගේ යාළුවා ඉන්න තැනට ඇවිත් සල්ලි ගෙවන්න පුළුවන්නම් කලාට කමක් නැහැ, එත් නුගේගොඩ ඉදන් එතනට අවිත් සල්ලි ගෙවන එකේ එච්චර තෙරුමක් නැහැ, මහන්සියයි බස් වියදමයි බැලුවම එච්චර ලාබයක් නැහැ, කැමතිනම් මම උදව් කරන්නම්, මට කාවවත් රවට්ටන්න ඔනේ නැහැ, ඇත්ත කියලා හිඟාකනවා, අනුන්ව රවට්ටන්නේ නැහැ මම,
    :rofl::rofl: muta joke therenne nane
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උත්තමයා;11585138 said:
    පබ් එකට ගිහින් ෆැක්ස් එක දුන්නම් උන් අහයි "මල්ලි මෝල්ද" කියලා:P
    :eek::eek: mE kawda