මම seekers note ගේම් එක ගහන්න පාවිච්චි කලේ යාළුවෙක්ගේ ෆේස්බුක් එකවුන්ට් එකක්.
ඒක ලොක් වෙලා. අපි එයාගේ රියැදුරු බලපත යවලා අන්ලොක් කරගන්න බැලුවා.
දැන් කියනවා කලින් ෆේස්බුක් ගිය ඩිවයිස් එකකින් එන්නලු. ඒත් එහෙම ගියාට එන්නේ නෑ.
මොකද කරන්නේ