Face book ගිනුමක් ප්‍ර.ිසාධනය කරන්නේ කෙසේද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    664
    456
    63
    මගේ ෆේස්බුක් ගිනුම ලොක්වී ඇත එය නැවත ලබා ගැනීමට රියැදුරු බලපතේ පටපතක් යැවුව විට එය පික්සෙල් 1500*1000ක් වත් වියයුතු බව කියයි.
    විශාල කර යැවූවිට එය බාර නොගනී.
    හැඳුනුම්පතේ පිටපතක් යැවුවවිට එහි නම සඳහන්වියයුතු බවක් පෙන්වයි.
    දෙපැත්තම ස්කෑන් කර තනි පින්තූරයක් ලෙස සකසා යැවූ විට ද එය බාර නොගනී.
    මා කුමක් කල යුතුද?