<<<< Face Book ගිහින් අහුවෙන්න එපා හරී!>>>>

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මම දහම් පාසල් ගිය අහිංසක කොල්ලෙක් :shocked: :P :P :lol:
මමනම් නෑ ඕවාට :P :P
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
මම දහම් පාසල් ගිය අහිංසක කොල්ලෙක් :shocked: :P :P :lol:
මමනම් නෑ ඕවාට :P :P

animgratte.gif
කවුද ඉතිං ඔයාට බැන්නෙ දැං....
:P:lol::lol:
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars

animgratte.gif
කවුද ඉතිං ඔයාට බැන්නෙ දැං....
:P:lol::lol:
මේ ලෝකේ හරිම කුරිරුයි,මම යනවා යන්න:P:rofl:
කාටවත් හොයාගන්න බැරි දුරකට...මට අනිත්‍යය අවබෝධ උනා:rolleyes:
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
මේ ලෝකේ හරිම කුරිරුයි,මම යනවා යන්න:P:rofl:
කාටවත් හොයාගන්න බැරි දුරකට...මට අනිත්‍යය අවබෝධ උනා:rolleyes:

secretoreille.gif
කෑගහන්න එපා...
sattend.gif
මං කැමති නෑ..ඔයාට පිස්සු කියලා අනිත් අයත් දැනගන්නවට..:dull:
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
අනේ වාසනාවන්:D
එම්බල නරපණුව
තොප වැනි වසලයන් සමග වාසය සුදුසු නැත,
මා සතු සබ්බ සකලමනාවම අකුලාගෙන මා වනගත වෙමි
වනගත වී දැහැමින් සෙමෙන් මාගේ ජීවිතය ගෙන යන්නෙමි
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars

secretoreille.gif
කෑගහන්න එපා...
sattend.gif
මං කැමති නෑ..ඔයාට පිස්සු කියලා අනිත් අයත් දැනගන්නවට..:dull:
අනේ සුදු,මම දන්නවා ඔයා මං ගැන ගොඩක් හිතනවා කියලා
ලෝකයා කුමක් කීවත් අපට අල යැයි?
අප දෙදෙනා එක්ව වනගත වී සාමකාමීව අපෙ දිවිපෙවෙත සාර්ථක කරගමු
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එම්බල නරපණුව
    තොප වැනි වසලයන් සමග වාසය සුදුසු නැත,
    මා සතු සබ්බ සකලමනාවම අකුලාගෙන මා වනගත වෙමි
    වනගත වී දැහැමින් සෙමෙන් මාගේ ජීවිතය ගෙන යන්නෙමි
    එල එල මචන්
    එලකිරි එකේ ඉන්න ගෑණු පරාන ටික බේරගත්තකි:D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ සුදු,මම දන්නවා ඔයා මං ගැන ගොඩක් හිතනවා කියලා
    ලෝකයා කුමක් කීවත් අපට අල යැයි?
    අප දෙදෙනා එක්ව වනගත වී සාමකාමීව අපෙ දිවිපෙවෙත සාර්ථක කරගමු
    දැන්ම චිපුකෝ ඉතින්:cool: