<<<< Face Book ගිහින් අහුවෙන්න එපා හරී!>>>>

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :baffled::baffled: ඒ කියන්නෙ ඔයා..වාමාංෂික පූවෙක්ද??
    egyptien1b.gif
    නෑ අනේ...................
    හනී පූවා කියන්නේ කූල් පූවට
    කූල් පූවට කියන්නේ දකුණේ පූවා:cool:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අනේ සුදු,මම දන්නවා ඔයා මං ගැන ගොඩක් හිතනවා කියලා
    ලෝකයා කුමක් කීවත් අපට අල යැයි?
    අප දෙදෙනා එක්ව වනගත වී සාමකාමීව අපෙ දිවිපෙවෙත සාර්ථක කරගමු

    :dull: වනගත වෙන්න??
    gaulois.gif
    අපෝ බෑ

    දැන්ම චිපුකෝ ඉතින්:cool:

    :P

    Elzz.... Apita baya ne..

    :D
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    :dull: වනගත වෙන්න??
    gaulois.gif
    අපෝ බෑ

    එහෙනම් මටත් බෑ:P
    ඔබ තනිකර දමා මා කෙසේ වනගත වන්නද මා ප්‍රිය සොඳුර:rolleyes::love:
    ඔබ හා එක්ව මේ කුරිර ලෝකයේ කෙසේ හො ජීවත් වෙමි:love::love::P
    මා ඔබ වෙනුවෙන් මාගේ ජීවිතයම කැප කරමි:P:baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    mage jathiye kellek sis.math ohoma tama boy ta mage.fb nisa koy weleth randu.eya magen ahanava social network nisa api randu wenne ay kiyala.math yanava.habay eya giyama mata taraha yanava nokiya.he he.i <3 dis pic.thanks for sharing :)

    ඔයාට කොල්ලෙක් නෑ නේ. කස්ටමර්ස්ලා නේ ඉන්නේ :rolleyes::eek:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙනම් මටත් බෑ:P
    ඔබ තනිකර දමා මා කෙසේ වනගත වන්නද මා ප්‍රිය සොඳුර:rolleyes::love:
    ඔබ හා එක්ව මේ කුරිර ලෝකයේ කෙසේ හො ජීවත් වෙමි:love::love::P
    මා ඔබ වෙනුවෙන් මාගේ ජීවිතයම කැප කරමි:P:baffled:
    එහෙනම් ගිහින් මට බොන්න මොනාහරි ගෙනෙන්:dull:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    එහෙනම් ගිහින් මට බොන්න මොනාහරි ගෙනෙන්:dull:
    එබ්බල කලවැද්ද
    මාගේ රාජධානියේ අරක්කැමියා වූ තොපට මට එසේ පැවසීමට තරම් හයියක් ආවේ කෙසේද?
    මාගේ රාජකීය අසිපතෙන් ගසා තා දෙබෑ කොට ලන්නෙමි
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එබ්බල කලවැද්ද
    මාගේ රාජධානියේ අරක්කැමියා වූ තොපට මට එසේ පැවසීමට තරම් හයියක් ආවේ කෙසේද?
    මාගේ රාජකීය අසිපතෙන් ගසා තා දෙබෑ කොට ලන්නෙමි
    මානසික රෝගයක් ඕක
    ඩිස්පොස්බිලිටි ඔව් ද බ්රේන් කියලා කියන්නේ
    හිතින් හිතාගන්නවා තමුන් රජ සීන් කරන කෙල්ල රැජින කියලා:dull:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    එහෙනම් මටත් බෑ:P
    ඔබ තනිකර දමා මා කෙසේ වනගත වන්නද මා ප්‍රිය සොඳුර:rolleyes::love:
    ඔබ හා එක්ව මේ කුරිර ලෝකයේ කෙසේ හො ජීවත් වෙමි:love::love::P
    මා ඔබ වෙනුවෙන් මාගේ ජීවිතයම කැප කරමි:P:baffled:

    egyptien9.gif
    එනපොට නම් හොද නෑ වගේ...හැංගෙන්න ඕනි..
    dansbouteile.gif
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    egyptien9.gif
    එනපොට නම් හොද නෑ වගේ...හැංගෙන්න ඕනි..
    dansbouteile.gif
    හහ් මේ ස්ත්‍රිය දුක් මුසු වදන් පවසා මාගේ සිත කලඹන්නීය
    මා මැය ගැන සිතන අදහස අත් හැර ගමි
    පූරෝහිතයාගේ පවත් සත්‍යය,ආදරය යනු මායාවකි
    මා හඬා වැටිය යුතු නැත,ස්ත්‍රින් මෙලොවේ කොතෙකුත් සිටී
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මං පැණි නෑ..............:angry::angry::angry::angry:
    මට එපා ප්‍රේමය:sorry:

    :baffled: මොකෝ මේ දුම්මල වරම් අරන්...පූවි අක්කි
    schut.gif
    ගැවුවද ඔයාට?
    ගණන් ගන්න එපා අනේ...
    ongles.gif
    ඕව්වා ඉතිං :rolleyes: මාලු කට්ටක් හෝලා දෙනකම් විතරයි..ඊට පස්සෙ ලාලුයි...:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    othana thiyenne ithin vishvasaya sambanda prashanayak. aadaredi ithin vishvasaya kiyana dee thamaine muulika ma venne. dedena athara honda avaboodayak ha vishvasayak thiyanavanum oya de gataluvak venne nae. habai ithin FB vala privacy settings ehema hariyata hadala nathivunoth ha avashaya nathi tharum detail FB profile ekakata athulath karala thiyana vitanum FB bayanaka thanak vennath puluvan. pavichchi karana kenaa hariyata pavichchi karanna oona ithin.
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    හහ් මේ ස්ත්‍රිය දුක් මුසු වදන් පවසා මාගේ සිත කලඹන්නීය
    මා මැය ගැන සිතන අදහස අත් හැර ගමි
    පූරෝහිතයාගේ පවත් සත්‍යය,ආදරය යනු මායාවකි
    මා හඬා වැටිය යුතු නැත,ස්ත්‍රින් මෙලොවේ කොතෙකුත් සිටී

    sreine.gif
    කෝප වන්නේ..ඇයි පෙම්බර ස්වාමී...
    centurion.gif

    ඉක්මන් කොටේ...හොද නෑ....නොවැ ස්වාමී....
    char-romain.gif
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    sreine.gif
    කෝප වන්නේ..ඇයි පෙම්බර ස්වාමී...
    centurion.gif

    ඉක්මන් කොටේ...හොද නෑ....නොවැ ස්වාමී....
    char-romain.gif

    පස්වාන් දහසකට සමාවනු මැනවි මාගේ ප්‍රිය දේවීයනි
    මා ඔබ පිලිබඳ අහිතක් සිතා එසේ ප්‍රකාශ නොකලෙමි
    මාගේ හෘද වස්තුව උහුලා ගත නොහැකි වේදනාවකින් පිරි ඉතිරි යන කල එම වදන් මාගේ මුවෙන් පිටවිය
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පස්වාන් දහසකට සමාවනු මැනවි මාගේ ප්‍රිය දේවීයනි
    මා ඔබ පිලිබඳ අහිතක් සිතා එසේ ප්‍රකාශ නොකලෙමි
    මාගේ හෘද වස්තුව උහුලා ගත නොහැකි වේදනාවකින් පිරි ඉතිරි යන කල එම වදන් මාගේ මුවෙන් පිටවිය

    indienne.gif
    ඕහ්...ප්‍රීතී.....ප්‍රීතී.....ප්‍රීතී..
    egyptienne.gif

    ඉට්ස් ඕකේ දෙන්...:P:rofl: