මම දහම් පාසල් ගිය අහිංසක කොල්ලෙක්![]()
![]()
![]()
මමනම් නෑ ඕවාට![]()
![]()



මගෙ ගැන දන්නව මගෙ හිතේ එලකිරි කෙල්ලෝ කොල්ලෝ![]()


මේ ලෝකේ හරිම කුරිරුයි,මම යනවා යන්න
කවුද ඉතිං ඔයාට බැන්නෙ දැං....![]()
![]()



අනේ වාසනාවන්මේ ලෝකේ හරිම කුරිරුයි,මම යනවා යන්න
කාටවත් හොයාගන්න බැරි දුරකට...මට අනිත්‍යය අවබෝධ උනා![]()

මේ ලෝකේ හරිම කුරිරුයි,මම යනවා යන්න
කාටවත් හොයාගන්න බැරි දුරකට...මට අනිත්‍යය අවබෝධ උනා![]()

එම්බල නරපණුවඅනේ වාසනාවන්![]()
අනේ සුදු,මම දන්නවා ඔයා මං ගැන ගොඩක් හිතනවා කියලා
කෑගහන්න එපා...
මං කැමති නෑ..ඔයාට පිස්සු කියලා අනිත් අයත් දැනගන්නවට..![]()
![]()
එල එල මචන්එම්බල නරපණුව
තොප වැනි වසලයන් සමග වාසය සුදුසු නැත,
මා සතු සබ්බ සකලමනාවම අකුලාගෙන මා වනගත වෙමි
වනගත වී දැහැමින් සෙමෙන් මාගේ ජීවිතය ගෙන යන්නෙමි

දැන්ම චිපුකෝ ඉතින්අනේ සුදු,මම දන්නවා ඔයා මං ගැන ගොඩක් හිතනවා කියලා
ලෝකයා කුමක් කීවත් අපට අල යැයි?
අප දෙදෙනා එක්ව වනගත වී සාමකාමීව අපෙ දිවිපෙවෙත සාර්ථක කරගමු
