Face Book Barn Buddy Help...

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    amila_90210 said:
    චීන්නු වර :rofl:
    :rofl: බල්ලෙක් ගන්න මට හෙල්ප් එකක් දෙන්න කිව්වනම් කමක් නෑ
    මූ කෙලින්ම ගේමට සෙට් වෙනවනෙ:rofl:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    geethq said:
    :rofl: බල්ලෙක් ගන්න මට හෙල්ප් එකක් දෙන්න කිව්වනම් කමක් නෑ
    මූ කෙලින්ම ගේමට සෙට් වෙනවනෙ:rofl:
    ලොල් ආසාවනේ..දැන් ඕක ගහන එවුන් වැඩි නිසා 10 ක් හොයා ගන්න බැරුව ඇති :rofl: මගේ බල්ලා නම් ඉන්නවා කෑම නැතුව ලොල්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    amila_90210 said:
    ලොල් ආසාවනේ..දැන් ඕක ගහන එවුන් වැඩි නිසා 10 ක් හොයා ගන්න බැරුව ඇති :rofl: මගේ බල්ලා නම් ඉන්නවා කෑම නැතුව ලොල්
    ඔඔ දැන් හැම එකාම කරනවනෙ ඕක(අපි වවමු රට නගමු © මහින්ද) :rofl:

    මම දැන් මාසෙකට කලින් පටන් ගන්නකොට පැය 2 ගියෙ නෑ බල්ල හම්බුනා
    මම අපේ කට්ටියට මූනූ පොතේ පී එම් ගැහුව 12 විතර මේක නිකන් හරි දාගන්න එතකොට මට බල්ලෙක් ලැබෙනව කියල
    දැන් උන් ඔක්කොම රජ ගොවියො:rofl::P:rofl::P

    පවු අප්ප ඔබතුමාගෙ බල්ල
    බල්ලෙක් නැති එකෙක් ට දෙන්න බැරිද:P
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    geethq said:
    ඔඔ හැන් දැම එකාම කරනවනෙඕක(අපි වවමු රට නගමු©මහින්ද) :rofl:

    මම දැන් මාසෙකට කලින් පටන් ගන්නකොට පැය 2 ගියෙ නෑ බල්ල හම්බුනා
    මම අපේ කට්ටියට මූනූ පොතේ පී එම් ගැහුව 12 විතර මේක නිකන් හරි දාගන්න එතකොට මට බල්ලෙක් ලැබෙනව කියල
    දැන් උන් ඔක්කොම රජ ගොවියො:rofl::P:rofl::P

    පවු අප්ප ඔබතුමාගෙ බල්ල
    බල්ලෙක් නැති එකෙක් ට දෙන්න බැරිද:P
    මන් කරේ ඒ වෙලේ ඔන්ලයින් ඉන්න එවුන්ව අමාරුවේ දාපු එක..එතකොට ඕක ගහන අය හිටියේ නෑනේ :P ..

    බල්ලා දෙන්න වෙන්නේ මගේ එකවුන්ට් එකත් එක්ක තමා :rolleyes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ම‍ච‍ං‍ ටි‍ක‍ වෙ‍ලා‍ව‍ක‍ ව‍තු‍ර‍ ද‍දා‍ ඉ‍දප‍ං‍
    එ‍ත‍කො‍ට‍ බ‍ල්‍ල‍ට‍ වැ‍ඩේ‍ මා‍ට්‍ටු‍ උ‍න‍ත්‍ කැ‍පෙ‍න්‍නෙ‍ පො‍ඩ්‍ඩ‍යි‍:yes::D
     
    novamente13

    Member
    Jan 6, 2013
    2
    0
    0
    Barn Buddy is on the whole equally as good as other similar Farm stimulation games. But it is not good enough for a new-comer with nothing new to sell.