අනිවා අල්ලන්න පුළුවන්, උඹත් සාක්කි දෙන්න යන්න ලැස්ති වෙල හිටපන් දැන්. මේ එළකිරියේ දාපු පොස්ට් එකත් සාක්කියක් විදිහට ගන්න පුළුවන්.


මේකයි මචන්ල කේස් එක. මගේ යාලුවෙක් facebook page එකක් කරල ඒකෙන් අපේ සිරා මාමිට අනවශ්‍ය විදිහට මඩ ගහල. දැන් කරපු එකාව CID එකෙන් හොයනවලු . දැන් එහෙම පේජ් එකක් නෑ ඩිලිට් කරල. මූව අල්ලන්න පුලුවන් වෙයිද. දන්න වැඩ්ඩෙක් කියපන්කො. ලොකු උදව්වක්.![]()
සොහොන;20118942 said:
යාලුවා කියන්නේ උබ නේ ඕවා හොයන්න ලේසි නැ බන් සැක නම් ගම් පළාත ටික දවසකට වෙනස් කරපන්
ඇයි හොයන්න ලේසි නැත්තෙ?


උබ ඕව ගැන හිතන්න යන්නෙපා...
වීරයා වගේ මඩ ගැහුවනම් ඕව ගිහින් කෙලින් කියන්නත් කොන්දක් තියෙන්න එපයි බන්...උබ ඕව ගැන හිතන්න යන්නෙපා...
![]()

CID unuth dan paththaren balalalu aparadakarayo allanne


ඇයි හොයන්න ලේසි නැත්තෙ?
සොහොන;20118942 said:
යාලුවා කියන්නේ උබ නේ ඕවා හොයන්න ලේසි නැ බන් සැක නම් ගම් පළාත ටික දවසකට වෙනස් කරපන්




Court order ekak tiyenawa nam FB admin eken adaala user ge wistara denawa. page eka dan delete kalath user ge details records wela tiyenawaa. Hari wistara ehuwoth un denawa. IP address eka dunnata passe trace karanna maru wena ekak na. Danmama Welikada room ekak set karaganin.![]()
