Face book Help...

manoj1

Member
Sep 8, 2006
736
76
0
Maharagama
මචන්ලා... Facebook එකේ, මගේ Profile එකේ ඉන්න friend's ලා, එම friend list එකේම ඉන්න එක්කෙනෙකුට විතරක් නොපෙනෙන විදියට, අනිත් අයට පෙනෙන විදියට තියන්නෙ කොහොමද? :(
 

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Oyage Info, Friend List Privacy Settings Friends Only karala Friend List hide karanda onee kenawa oyage Restricted List ekata add karanda.... mama hitanne meka hari yaii..