Face Detection - කොහොමද වැඩ කරන්නේ

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Face Detection - කොහොමද වැඩ කරන්නේ

    Face Detection: How does it work?

    pic_08.jpg

    කවුරුත් දැකලා ඇති නේ අලුත් digital camera වල තියන Face Detection technology එක.ඒත් ඒක වෙන්නෙ කොහොමද කියලා දන්නවද? :D
    මේ හැම digital camera එකකම තියනවා Processors සහ Sensors කියලා දෙජාතියක්.ඇත්තටම කිව්වොත් මේකත් පුංචි computer එකක් තමයි.මේ කියන Processors සහ Sensors හසුරුවන්න digital camera එක ඇතුලේ තියනවා පුංචි පහේ Operating System එකකුත්.:D
    Face Detection වැඩ කරන්නෙත් මේ අයගෙ උදව්වෙන් තමයි.
    digital camera එකක් නිශ්පාදනය කරද්දි එයාලා මේ
    digital camera එකේ Database එකකට මිනිස් මුහුණු වල හැඩතල,අනුරූ(facial structures) මිලියන ගනනක් ඇතුලත් කරනවා.
    එයින් කීපයක් තමයි මේ

    - Structure of eyes(ඇස් පිහිටන ආකාර)
    - Structure of nose(නාසය පිහිටන ආකාර)
    - Distance of eyes to nose(නාසය හා ඇස් අතර තිබිය හැකි දුර ප්‍රමාණ)
    - Face size(මුහුණු වල ප්‍රමාණ)
    - Color temprature of skin tones
    (මේකෙන් හමේ පාටවල් අඳුනගන්න පුලුවන්- වැඩි විස්තර ඔන්නම් http://www.scribd.com/doc/12231045/Your-Photographs-and-Color-Temperature)


    වැදගත්ම දේ තමයි Face Detection Algorithm එක. මේක නිශ්පාදකයා අනුව වෙනස් වෙන්න පුලුවන්.මොකද තරඟකාරිත්වය අනුව හොඳම Face Detection Algorithm එක හදන්න තමයි කවුරුත් try එක.
    මුලින්ම camera එක තමා ඉදිරියේ තියන දේ( frame එකක්) input එකක් විදියට අරගෙන database එකේ තියන structures එක්ක සසඳලා බලනවා.හරියන ඒවා තිබුනොත් තමයි ඒවා අපිට focus කරලා කොටු කරලා පෙන්නන්නේ.:D
    මේ වැඩේට බාධා වෙන දේවලුත් තියන්වා
    ඒවා තමයි
    - Low light situations
    - Subjects not facing the camera
    - Distance between two subjects very high
    දැනටමත් ගොඩාක් නිශපාදකයින් මේ ගැටළු වලට විසඳුම් සොයනවලු. අනාගතෙයෙදි මේවා ගැටලුවක් වෙන එකක් නෑ කියලා හිතෙනවා...
    :D:D

    ප්‍රයෝජනවත් කියලා හිතෙනව නම් rep එකක් comment එකක් දැම්මට අවුලක් නෑ :)
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    mama low lvl algrithm 1ke develop karanna yanne......... wadiya sensitve nathi 1ke. but sure ne kawada karaida kiyala... after mama post karannam ;)
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    chk for haars algo....... :)
    btw now cameras got more detections than face,mine havs face,smile,blink detection too.some have pet detection.it's the same after training