face shield

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    face shield නෑ මේ පැත්තේ Online Order කරලා ගෙන්න ගන්න බැලුවේ කුරියර් එකේ උන්ගේ ලගට යන එක අවදානම් ද මේ දවස් වල ? ගේට්ටුවේ එල්ලලා යන්න කිව්වොත් කරයි ද ? සමහර උන් නම් අත්සන් කරන්න කියලා කියනවා
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ගේට්ටු කනුව මුල වලලක් හාරලා සල්ලි තියපන් ගෙදරට ඇවිත් කොල් කරව වල හාරලා සල්ලි අරන් බඩුව එල්ලලා යන්න කියපන්!
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    ගේට්ටු කනුව මුල වලලක් හාරලා සල්ලි තියපන් ගෙදරට ඇවිත් කොල් කරව වල හාරලා සල්ලි අරන් බඩුව එල්ලලා යන්න කියපන්!
    සල්ලි නම් ඔකොම Pay කරලා මචන් Order කරන්නේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,614
    113
    Gampaha
    ඕකට ඉතිං කුරියර් කාරයව ඉඹින්න යන්න ඕනෙ නෑ.
    හොඳට මාස්ක් එකක් දාගෙන ගිහින් අත්සන් කරල ගනිං.
    ඒ කරල අත්දෙක හෝදගනිං, ෆේස් ශීල්ඩ් එකත් සැනිටයිසර් කරල පාවිච්චි කරන්න තියෙන්නෙ.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඕකට ඉතිං කුරියර් කාරයව ඉඹින්න යන්න ඕනෙ නෑ.
    හොඳට මාස්ක් එකක් දාගෙන ගිහින් අත්සන් කරල ගනිං.
    ඒ කරල අත්දෙක හෝදගනිං, ෆේස් ශීල්ඩ් එකත් සැනිටයිසර් කරල පාවිච්චි කරන්න තියෙන්නෙ.
    (y)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    face shield නෑ මේ පැත්තේ Online Order කරලා ගෙන්න ගන්න බැලුවේ කුරියර් එකේ උන්ගේ ලගට යන එක අවදානම් ද මේ දවස් වල ? ගේට්ටුවේ එල්ලලා යන්න කිව්වොත් කරයි ද ? සමහර උන් නම් අත්සන් කරන්න කියලා කියනවා
    කොමත් ඩිලිවරි කරන උන් ගේ අස්සට විසි කරලා දුවන්නේ මේ දවස් වල.