Facebookහි යුවති වෙස් ගන්නා කොල්ලෝ...

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
මෙවගේ දේවල් ගොඩක් අපිටදකින්නට පුලුවන්. ඒ වගේම මෙ වැනි දේවල් වලින් අපිට හිතන්නට හැක්කේ කුමක්ද? කියන එකයි ඊලග කාරනය.මම දකලා තියෙනවා කොල්ලොන්ට ගොඩක් ඔනේ මෙතනදී,
කෙල්ලො එක්ක කත කරන්න, නමුත් කෙල්ලෝ කතකරන්න කමති නැති නිසා මෙහෙම කරනවා වෙන්න පුලුවන්.මගේ අදුරන කෙල්ල්ලෝ 2තුන් දෙනෙක් ට මෙහෙම කොල්ලෝ මාට්ටු වුන වෙලාවේ ...උන් කියලා තියෙනවා,ටිකක් වෙලා කතා කරන් යනකොට තමන් කොල්ලෙක් බව...

එවාගේම සමලි0ගිකව හසිරෙන්න කමති ගැහැණු ලයිනුත් දැන් එෆ් බී එකෙකෙ වැඩි වෙලා තියෙනවා. මේ වගේ සමාජ විශමතවයක් එන්න මොක්කද හෙතුව.

බොහොම හොද ගවේශනයක් මෙ ලිපිය
 
  • Like
Reactions: Aktamge

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    OW ban meka liyapu akata Thanks karanaa oni.......
     
    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    මම නම් ඔය කරුනු හොයගෙන තියෙන්නෙ .. එවගෙ එව (අදුරන්නෙ නැති එවා) accept නොකර හිටියනම් ඉවරයි. හොද post එකක් ..

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මම නම් ඔය කරුනු හොයගෙන තියෙන්නෙ .. එවගෙ එව (අදුරන්නෙ නැති එවා) accept නොකර හිටියනම් ඉවරයි. හොද post එකක් ..

    aka thama hodama.....deya.........