Facebook අපේ හැම දේම track කරනවා,

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,169
    1,665
    113
    මගේ Facebook friend list එකෙ ඉන්න යාලුවෙක් කාලෙකට පස්සෙ සෙට් උනා, මම පොරගෙ post වලට වැඩිය like දාන්නෙත් නෑ , පොරත් එහෙමයි , ඒ හින්දා වැඩිය මට උගෙ post පෙන්නෙත් නෑ, ඌටත් එහෙම ඇති, අද මට ඌ හම්බෙලා කතා කරලා ගෙදර ඇවිල්ල Facebook යද්දි මේන් මුගේ post එක දිගට පෙන්න ගන්නවා, මට ඔය වගේම ඊට කලින් දෙක තුනක් වෙලා තියනව, මොකද උබල හිතන්නෙ මේ ගැන , Facebook අපේ අපේ geo location track කරනවද අපෙන් permission නොගෙනම
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,228
    18,520
    113
    conspiracy theory හදන්නෙ නැතුව පලයන් වද නොදී. මාක් සකර්බර්ග් facebook හැදුවේ ලෝකෙ මිනිස්සුන්ව එකට එකතු කරන්න. උගේ service එක නොමිලේ පාවිච්චි කරනව මදිවට කට කැඩුණු කතා කියන්නත් එනව
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,127
    2
    116,421
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Confused Thinking GIF by MOODMAN
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,471
    12,485
    113
    නිකන් ගමන් මොකක්හරි පෝන් එකට ලංවෙලා කියපන් . ෆේස් බුක් ඇරගෙන

    හිතපන් උඹ ජිම් එකක් ගැන කියෙව්වොත්

    තෝ ජිම් එකකට යනකන් ජිම් ඇඩ් පෙන්නනවා

    ඒ තරම් ප්‍රයිවසි ඉහලයි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    මම රුම් ගියා හොර ගෑනි එක්ක පොන් එකෙන් කතා කරේ නෑ ඔක්කම කටින් කතා වෙලා ගියේ මෙන්න එකිව සජෙස්ත් වෙනවා fb එකේ
    මේකනම් හරියන වැඩක් නෙවෙයි පුතේ.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,979
    22,352
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉතින් බලපන් කොච්චර ලේසිද කියලා, product ඒකක් ඕනේ නන් ඒව පෙන්නව, event එකකට ගියොත් ළඟ හිටපු උන් සජෙස්ට් වෙනවා. Life is easier.