Facebook අලුත්ම වැඩේ

ElaMans

Member
May 10, 2014
1,268
434
0
Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් අලුත්ම වැඩකට අතගහලා කියලයි ආරංචිය. ඔහු Facebook වෙනුවෙන්ම නගරයක් නිර්මාණය කරන්නට සැලසුම් කරලා. මෙය ඉදිකිරීමට සැලසුම් කොට තිබෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කො නුවර අක්කර 200ක පමණ භූමි භාගයකයි. මෙම නගරය නම් කර ඇත්තේ ‘Zee-town’ නමින්ය. පරිසර හිතකාමී නගරයක් ලෙස ඉදිවන මෙහි ප්‍රධාන අරමුණ Facebook සේවක සේවිකාවන්ට සැන් ෆ්‍රැන්සිස්කෝ හි තම මූලස්ථානයට ආසන්නයේ නිවාස පහසුකම් ලබාදීමය. නගර සැලසුමට අනුව නිවාස ඒකක 10000ක් ඉදිකිරීමට නියමිතය. මෙම නගරය පොදු වෙළඳසැල්, හෝටල්, ක්‍රීඩාංගණ ඇතුළුව සියළු සුඛෝපභෝගී පහසුකම් සහිතව ඉදිකිරීමට සැළසුම්කොට ඇත.

නගරයේ සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරන්නේ ලොව ප්‍රකට සැලසුම් ශිල්පියෙකුවන ෆ්‍රෑන්ක් ගෙරි විසින්ය.

mark-2.jpg


mark1.jpg
​

Source​
 

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,860
    3,879
    113
    USA
    කාලයක් යද්දී ජොබ් එකෙන් අයින් උනොත් ටවුමෙන්ම යන්න වෙනවනේ.
    අයින් කරොත් ඇරෙන්ඩ අයින් වෙන් නැතුව ඇති බන්, උන්ට පට්ට සැලකිලි නේ,
    facebook, google වල ඉන්න උන්ට පට්ට විදිහට ගෙවනවා නේ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,686
    2,457
    113
    ඔන්න බලපල්ල ඒ රටේ කොල්ලොන්ට තැනක් ලැබෙන හැටි:(