facebook අවුල් ...දීපන් උදව්.. facebook එකේ friends list එකේ නම තියෙන එකා නෙමෙයි photo එකේ පෙන්නන්නේ ...හැමෝගෙම photo එකයි නමයි මාරු වෙලා...අච්චාරු වෙලා...මොකක්ද මේ අවුල ...මොකක්ද මේකට කරන්නේ...