FACEBOOK ඇඩ් දාන එක නවත්තන්න ඕනේ

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    FACEBOOK ඇඩ් දාන එක නවත්තන්න ඕනේ

    මචන් facebook chat sidebar disable එක දාපු වෙලාවේ ඉඳන් FB page එකේ හැමතැනින් ම add එනවා :baffled: (love test/shooting ඔන්න ඔයවගේ අර හැමටහම තියන add set එක):(
    එක නවත්තන්න විදිහක් දන්නවද බන්? දන්නවනම් කියපන්කො ලොකු උදුවක් මචන්
    :(

    BIG HELP!!