Facebook ඉවරයි

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Code katapadam karanawa kiwwama mathak une. Eka parak malli kenek awa laptop ekakuth ellagena hitan. Kalin karapu weda penanna kiwwam lap ekath on karala pennagena pennagena giya.
    Api samanyen samkkaraya awath ee welawae oluwata ena podi peyaka wage trade test ekak denawa.. eka dunnama meyata dadiyath dala AC eke.. ane meka nam baha one nam arawayn ekak nattam arawayn ekak karala pennannada ahuwa :rofl:

    මේක ප්‍රැක්ටිකල් නෑ බන්. මොකක්ද ඔය කම්පනි එක? :dull:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ȜMA X;21492297 said:
    අවුරුදු 18ක එකා විශ්වවිද්‍යාල අධ්‍යපනය අත ඇරියෙ කොමද දන්නේ නෑ නේ? :lol:

    ඇයි බං ඌ O/L කෙල කරගන්න ඇති හිතලම. එතකොට A/L කරන්න බැරි වෙන්න ඇති. ඒක නිසා විශ්වවිද්‍යාල අධ්‍යපනය අත ඇරෙන්න ඇති.
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    දෙයියො මට ගහපන් පොල්ලකින්.
    සිහිය තියෙනවා වගෙ නම් ආයෙත් ගහපන් .

    aei ubata witarak matath ooni taniyama kanna epa bn:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    kalekata passe poddak hina wuna bn
    chainora nikan p0r@@ site 1k wage bn anika talk eka age 18 campus eken ayin wela karanne?
     
    Last edited:

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    OiETLY.gif
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ප්ෆ්ෆ් මාක් සර්!! තොට පයිත්තියන්ද උත්තෝ :lol:
    ඉතින් ඊට වඩා ගරු නන්බු නාමයක් දෙන්න මං දන්නෙ නෑ:frown::no:

    ජොසී;21493761 said:
    Facebook, Google වගේ company වල ලෝකෙ හොඳම university වලිං එන හොඳම graduate ලා දාස් ගානක් තියාගෙන මොනවා කරනවා ඇති කියලද හිතන්නෙ?
    සමන් හදයි පුක. :yes:
    :(:(

    Facebook haduwath google hadanna ba bn. Google kiyanne 1999 idan wage loke inna hondama programmers la, laksha gaanak godanagaagena aapu innovation ekak. ee wage ekak kohomada bn 2,3 n denek hadanne. Dan oya hama ekama Market eka allala iwarai. Zuckerberg nuth me langadi snapchat ekata keliya. Unge messenger eketh dan Snapchat wage video filters dala thiyenne. UU ganta anith social network kaarayonta kelinawa :D . eeye ra unge VR Social Networking eka gana kiwwa. pissu kora eka dakkanam. Pahala video eka balapn :O


    https://www.facebook.com/zuck/videos/10103658908469891/

    ඒකේ වැඩ දැන් ගොඩක් ඉවරයි මචන්, කලින් ආන්ඩුවට බර එකෙක්ලු ඒක කලේ
    ඒක නිසා මේ ආණ්ඩුවෙන් ඒ ප්‍රොජෙක්ට් එකට රටින් ගෙන්නපු බැට්‍රිය, මෝටර් 2ක, ඩෑස්බෝර්ඩ් එකේ කෑලි, සීට් ටික, ග්ලාස් ටික එහෙම හිර කෙරුවලු
    අන්තිමට කට්ටිය යකඩෙන් සැකිල්ල ගහලා සෑහෙන්න කාලයක් ගිහින් බඩු ටික රිලීස් උනේ
    පස්සෙ සේරම සෙට් කරලා.. දැන් ලංකාවෙ හදපු පළවෙනි කාර් එක ටෙස්ට් කරනවලු :D

    ෆේස්බුක්, ගූගල් වගේ ඒවා එක්ක තරග කරන්න දැන් කාටවත් බැහැ බන්....දැන් ඔතන තියෙන්නේ ඒ වගේ එකක් හදන්න බැරි ප්‍රශ්නේ නෙමෙයි...ඒ මාකට් එක අල්ලගන්න ප්‍රශ්නේ..හැමෝම ඒවාට නේ යන්නේ..ඒවා 100% එලටම තියෙද්දී කාටත් වෙන ඒවා ඕනේ නැහැ..:no:

    ඒ වගේ ලෙවල් එකට සයිට් එකක් ගෙන්න වියදම් කරන්නත් අනිත් උන්ට බැහැ..අනික උන් එහෙම උඩට එන්න දෙන්නෙත් නැහැ..ගූගල් එක්ක ගේමට අපු cuil.Com එකට වෙච්ච දෙයක් නැති උනා...හැමෝම කිව්වේ ගූගල් එකෙන් කෙලියා කියල..ඕක උනේ 2008 වගේ..:yes:

    ගොඩක් ස්තුතියි ඔයාලට
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,256
    1
    13,146
    113
    Gotham City
    aei ubata witarak matath ooni taniyama kanna epa bn:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    kalekata passe poddak hina wuna bn
    chainora nikan p0r@@ site 1k wage bn anika talk eka age 18 campus eken ayin wela karanne?

    අර වේගා එකෙ පාර්ට් 2 මේක.
    සිංහළුන්ට තෙරෙන්නෙ නැහැ ෆෙස්බුක් එක සකර්බර්ගෙ කැම්පස් නොගිය එකෙන් ගොඬ නැගිචච් දෙයක් නොවන වග. ඌ ඩ්‍රොප් අවුට් උනෙ ජ'පුර , මොරටුව , කොළඹ , පේරා වත් අයි සී බීටි , ස්ලිට් , ඇපිට් එව්වායෙන්වත් නෙමෙ.හාවර්ඩ් එකෙන්. හාවර්ඩ් එකෙ ගේට්ටුව ගාවට ගියත් ප්ලේස්. ඌ ඩ්‍රොප්අවුට් වුණාට ඉන්වෙස්ටර්ස්ලා හොයන එල ගේමකද? හාවර්ඩ් යන්න්නෙ එසෙ මෙසෙ උන් නමේනෙ. සකර්බර්ග්ට හෙල්ප් කලෙ ශොන් පාකර් කියලා ඩයල් එකක්.පොරට කනෙක්ෂන් තිබ්බා.එව්වායෙන් තමා ඉන්වෙස්ටර්ස්ලා හොයාගත්තෙ.හාවර්ඩ් ගිය අනික ඌ යුදෙව්ව්ව්ක්.ඉන්ටර්නෙට් බිස්නස් වල තිඹිරිගෙ ඇමරිකාව. ඔයවගෙ කාරනා බර ගාණක් හෙතු උනා ෆෙස්බුක් ඔය මට්ටමට ගේන්න.සකර්බර්ග් වගෙ හුජ්ජ කොල්ලෙක් නිකන් කොඩ් කරපු වෙබ් සයිට් එකක් ආවාට ගියාට පොපියුලර් කරගන්න බැහැ.ඌට ලොකු බැකින් එකක් තියෙනව.මීඩියාස් වලින් හයිලයිට් කරන්නෙ උගෙ ඩ්‍රොප් අවුට් එකයි වයසයි විතරයි .
    අපෙ උන් ඒවා අල්ලන් මෙතන ආතල් දෙනවා.
    ස්කර්විට කියලා මන්නෙන් කොටාගන්න හිතුනා මේ වීඩියො එකෙ එවුන් දෙන ඇඩ් දැක්කාහම .
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මූ ෆේස් බුක් එකේ එක්ස් එම්ප්ලෝයී කෙනෙක් නෙහ්. මාක් සර් එක්ක කේස් එකක් ඇදගෙන අයින් උනාද දන්නෑ.

    255s55h.png