youtube එකේදී මේක දැක්කේ වීඩියෝ එක මගේ නමේ. මේ සයිට් එකෙන් ෆේස් බුක් පරද්දන්න පුලුවන් වෙයිද ? http://www.chainora.com/
ȜMA X;21492297 said:අවුරුදු 18ක එකා විශ්වවිද්‍යාල අධ්‍යපනය අත ඇරියෙ කොමද දන්නේ නෑ නේ?![]()

දෙයියො මට ගහපන් පොල්ලකින්.
සිහිය තියෙනවා වගෙ නම් ආයෙත් ගහපන් .

ȜMA X;21492297 said:අවුරුදු 18ක එකා විශ්වවිද්‍යාල අධ්‍යපනය අත ඇරියෙ කොමද දන්නේ නෑ නේ?![]()

ȜMA X;21492297 said:අවුරුදු 18ක එකා විශ්වවිද්‍යාල අධ්‍යපනය අත ඇරියෙ කොමද දන්නේ නෑ නේ?![]()
චේන් හොරා චේන් හොරා කියල සැරින් සැරේ කියන්නෙ මොකද බං?
මං හිතන්නෙ මේක පැරොඩි ඒකක්. වස්ති ප්‍රඩක්ෂන්සි ල ට තරගයක් දෙයි වගේ

අපේ උන්ගේ අවුල ඕක තමා පටන්ගන්නෙම ඉර හඳ අල්ලන්න බලාගෙන නෙ.
Site eka host karanne USA wala secure ma provider kenek ge lu. Keeyatawath kiyanne nathilu.
Dreamhost kiala hoyaganna mata winadi 2kai giye. Dan mamath patta hacker ehenam![]()