Facebook එකෙන් සෙට් උන එකෙක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,285
    10,556
    113
    ෆේස්බුක් එකේ සෙට් උන බාසෙක්ට සාමනයෙන් ඩීල් කරන්නේ කොහොමද බන්..මන් මුව කලින් දන් නෑ.. යකඩ වලින් අත් වැටක් ගහන්න..වැඩක් කරගන්න තියෙනවා පුලුවන් ද කියලා පෝස්ට් දැම්මම මූ පුලුවන් කියලා කමෙන්ට් කරලා තිබ්බා.. ඇවිල්ලා වැඩේ බලලත් ගියා..ඩයල් එකනම් ශේප්.. දැන් ඇඩ්වාන්ස් එකක් ඉල්ලනවා පටන් ගන්නා..

    මේ වගේ උන් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද බන්..චාටර් කන්නේ නැතුව..සිංහලු ගහන ගේම් දන්නවානේ..අයිඩින්ටි පොටො එකක් ගහගත්තොත් ඇති වෙයිද? නැත්තන් තව මොනවහරි proof ගන්න වෙයිද?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    ඇඩ්වාන්ස් ඕන නෑ. උඹ බඩු අරන් දියන්. ඌ ඇවිල්ල වැඩේ කලාට පස්සෙ උගෙ කුලිය දියන්.
     
    • Like
    Reactions: Ashan052

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කොටේශන් එකක් ඉල්ලගන්න.
    කලින් කරපු වැඩ මොනවද කියල දැනගන්න...
    කරපු වැඩ වල ෆොටෝස් එහෙම ඉල්ලගෙන බලන්න.
    ඕව බැලුවම හොරෙක්ද නැද්ද කියල තේරෙනවනෙ.
    ලඟ පාත දන්න අයගෙ වැඩ එහෙම කරල තියෙනවද කියලත් හොයල බලන්න.

    ඊට පස්සෙ වැඩ පටන්ගන්නකල් පොඩි ඇඩ්වාන්ස් එකක් දෙන්න. අවශ්‍ය බඩු ඔයා අරන් දෙන්න පුලුවන්නං හොඳයි. එහෙම කරනවනං, වැඩ පටන්ගත්තට පස්සෙ සල්ලි දෙන්න....

    බාස් බඩු දානවනං ටිකක් ලොකු ඇඩ්වාන්ස් එකක් දෙන්න වෙයි. දාන බඩු වල කොලිටිය, ගේජ් එක ගැන එහෙම හොයල බලන්න...
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    ෆේස්බුක් එකේ සෙට් උන බාසෙක්ට සාමනයෙන් ඩීල් කරන්නේ කොහොමද බන්..මන් මුව කලින් දන් නෑ.. යකඩ වලින් අත් වැටක් ගහන්න..වැඩක් කරගන්න තියෙනවා පුලුවන් ද කියලා පෝස්ට් දැම්මම මූ පුලුවන් කියලා කමෙන්ට් කරලා තිබ්බා.. ඇවිල්ලා වැඩේ බලලත් ගියා..ඩයල් එකනම් ශේප්.. දැන් ඇඩ්වාන්ස් එකක් ඉල්ලනවා පටන් ගන්නා..

    මේ වගේ උන් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද බන්..චාටර් කන්නේ නැතුව..සිංහලු ගහන ගේම් දන්නවානේ..අයිඩින්ටි පොටො එකක් ගහගත්තොත් ඇති වෙයිද? නැත්තන් තව මොනවහරි proof ගන්න වෙයිද?
    Easy glide ganin
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕක ඉන්නතැන ට ගිහින් බලපන් ඌ ඕව කරන එකෙක්ද කියල.කරපු වැඩ බලන්න ඕන කියපන් (පොඩි වැඩවලට නම් ඕව හොයන එක බොරු වැඩක් ) ඒත් ඌ හරියටම ඉන්න තැන දැනගනින් උගේ shop එක කොහෙද තියෙන්නේ වගේ දේවල් .නැත්නම් බඩුටික අරන් දීපන් ලිස්ට් එක අරන් .id copy මමත් දෙන්නම් සල්ලි දෙනවනම් .එහෙම කරන්න එප.
     
    • Like
    Reactions: chikala

    chikala

    Junior member
  • Apr 7, 2015
    59
    56
    18
    kalin karapu wedak balanna giya nam hodai.wede quality eka genai manussaya genai denna genama idea ekak ganna puluwanne.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    podi ganak diyan ,nattan,

    salli gannakan u umbata wandinawa
    salli dunnata passe umba uta wandinawa

    godak un ohomai oya field wala
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    uba badu aran diyan. mulin loku advance denna epa. wadi wasiya ube athe thiyaganin. dan construction field eke inne loka horu. recommendation ekak nathuwa wada denakota balagena. u karapu wada pennanna kiwwama loke nathi boru pennanawa. hoyanna ba. eka nisa parissamen. wada karanawanam ube thanaka awilla karanna kiyapan.