facebook එකේ තියන අපේ Data බලන විදිහ

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,266
    3,854
    113
    facebook එකේ තියන අපේ Data බලන විදිහ

    Settings වලට යන්න

    facebook_history_-_settings.png

    යටම තියෙන Download a copy of your Facebook data ක්ලික් කරන්න
    facebook_history_-_download_a_copy.png

    ඊට පස්සේ rar. ෆයිල් එකක් විදිහට ඩේටා ටික ඩවුන්ලෝඩ් වෙනවා.
    උබලත් මෙහෙම කරල බලපන් facebook එකේ තියන උබලගේ ඩේටා මොනවද
    කියලා බලන්න ......
    සකර්බර්ග් අපේ ෆෝන් වල තිබ්බ contact number පවා අරගෙන....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ඒක හොදයි බන් phone එක නැති වෙච්ච වෙලාවට සකර්බර්ගෙ ගාව හරි බැකප් එකක් තියෙනවනේ කියල හිත හදාගත හැකි

    සකර්බර්ග් අපේ ෆෝන් වල තිබ්බ contact number පවා අරගෙන
    App එක install කරද්දි උබ Yes.I Agree කියන එක උඩ කොටපු නිසා තමයි අරන් ඇත්තෙ :rofl:
     
    Last edited:

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,266
    3,854
    113
    ඒක හොදයි බන් phone එක නැති වෙච්ච වෙලාවට සකර්බර්ගෙ ගාව හරි බැකප් එකක් තියෙනවනේ කියල හිත හදාගත හැකි

    උබ Yes.I Agree කියන එක උඩ කොටපු නිසා තමයි අරන් ඇත්තෙ :rofl:

    ඔව් ඒක තමයි මම නං දැන් කරන්නේ.
    ඒත් අපේ මේ data online තියෙනවා කියලා දැනුවත් වීම හරි වටිනවා....

    නෑ බන් මං කිව්වේ nokia 1200 ට මොන app ද?
    අපි අර account එකට number එකක් link කරනවනේ එකේ data තමයි මේ
    අරං තියෙන්නේ,
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,201
    2,401
    113
    Srilanka

    Settings වලට යන්න

    facebook_history_-_settings.png

    යටම තියෙන Download a copy of your Facebook data ක්ලික් කරන්න
    facebook_history_-_download_a_copy.png

    ඊට පස්සේ rar. ෆයිල් එකක් විදිහට ඩේටා ටික ඩවුන්ලෝඩ් වෙනවා.
    උබලත් මෙහෙම කරල බලපන් facebook එකේ තියන උබලගේ ඩේටා මොනවද
    කියලා බලන්න ......
    සකර්බර්ග් අපේ ෆෝන් වල තිබ්බ contact number පවා අරගෙන....
    මගේ පෝන් eka reset una. U laga numbers tika tyeda danne
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    :yes:අපි උගේ වත්තට යන කොට රෙද්ද ගලවලා පෙන්නවා කියලා ඇග්‍රි වෙලා තමයි යන්නේ. ඊට පස්සේ උට පුළුවන් ඔන වෙලාවට බලා ගන්න
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒක හොදයි බන් phone එක නැති වෙච්ච වෙලාවට සකර්බර්ගෙ ගාව හරි බැකප් එකක් තියෙනවනේ කියල හිත හදාගත හැකි

    App එක install කරද්දි උබ Yes.I Agree කියන එක උඩ කොටපු නිසා තමයි අරන් ඇත්තෙ :rofl:

    සිරා බන් මෙහෙ කව්රුත් next කර කර ගියා කියලා පර්මිෂන් දෙන්න ඇග්රි වෙන එව්වා මොනාද කියල හොයන්නේ නෑනේ :yes:

    yi69EEF.png

    vprWT7s.png

    bpQpjSL.png

    0SXyRmk.png

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    apine ban oya okkoma FB ekka share karanne. phone numbers denneth api. un balen ganne naha.