facebook එකේ තියන අපේ Data බලන විදිහ
Settings වලට යන්න
යටම තියෙන Download a copy of your Facebook data ක්ලික් කරන්න
ඊට පස්සේ rar. ෆයිල් එකක් විදිහට ඩේටා ටික ඩවුන්ලෝඩ් වෙනවා.
උබලත් මෙහෙම කරල බලපන් facebook එකේ තියන උබලගේ ඩේටා මොනවද
කියලා බලන්න ......
සකර්බර්ග් අපේ ෆෝන් වල තිබ්බ contact number පවා අරගෙන....