ඔය අමසින් ගේ වැඩක් වෙන්න පුලුවන්![]()
මේක දාපු එකා බත් ද දන්නේ නෑ කන්නේ...![]()

ෆේස්බුක් එකේ සමහර උන් කොමෙන්ට් ලයික් ගන්න තමන්ගෙ අම්මා, නංගි, ගෑනි වුණත් විකුණයි බං.. උන්ට තියෙන්නෙ ඒ තරම්ම මේනියාවක් ලයික්, කොමෙන්ට් ගන්න..

එතකොට ඒ ඒ පාර්ශවයත් එක්ක අනිත් පාර්ශවේ ගේම ඉල්ලනව. ඊට පස්සේ දෙගොල්ලොම රෙද්ද උස්සනව 
වෙන කොහොමද මම මේක ගැන කියන්නේ?![]()
... එක්ක පෙම් කෙලින්න ෆෙස්බුක් ගිය කාලෙ විතරයි ෆෙස් බුක් ගියෙ![]()

ෆේස්බුක් එකේ සමහර උන් කොමෙන්ට් ලයික් ගන්න තමන්ගෙ අම්මා, නංගි, ගෑනි වුණත් විකුණයි බං.. උන්ට තියෙන්නෙ ඒ තරම්ම මේනියාවක් ලයික්, කොමෙන්ට් ගන්න..

O/L karana podi podi suttala karana page ban oya. pennada bageta bagayak lamaka tin tin post thiynne![]()
ekanam attha