Facebook එකේ දැකපු ජරාම කතාව

randikaprabha

Junior member
  • Dec 8, 2013
    90
    27
    18
    Ambalangoda
    අපරාදෙ කියන්න බෑ, ක්‍රිකට් කිව්වම ඔක්කොටම වලි එහෙම අමතක වෙලා සාමදාන වෙනවා.. :lol: අනේ හොඳයි ඉතිං :love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆේස්බුක් එකේ සමහර උන් කොමෙන්ට් ලයික් ගන්න තමන්ගෙ අම්මා, නංගි, ගෑනි වුණත් විකුණයි බං.. උන්ට තියෙන්නෙ ඒ තරම්ම මේනියාවක් ලයික්, කොමෙන්ට් ගන්න..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    10416625_687129154657938_2738883857474107852_n.jpg


    :angry::angry::angry::angry::angry::angry:

    මේක දාපු එකා බත් ද දන්නේ නෑ කන්නේ... :angry::angry::angry:
    ඔය අමසින් ගේ වැඩක් වෙන්න පුලුවන් :lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ෆේස්බුක් එකේ සමහර උන් කොමෙන්ට් ලයික් ගන්න තමන්ගෙ අම්මා, නංගි, ගෑනි වුණත් විකුණයි බං.. උන්ට තියෙන්නෙ ඒ තරම්ම මේනියාවක් ලයික්, කොමෙන්ට් ගන්න..

    ... එක්ක පෙම් කෙලින්න ෆෙස්බුක් ගිය කාලෙ විතරයි ෆෙස් බුක් ගියෙ:lol::lol:
     

    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    ඕව ප්‍රචාරය වෙනකොට තමා බන් වෙන වෙන ප්‍රස්න මතුවෙන්නේ :) එතකොට ඒ ඒ පාර්ශවයත් එක්ක අනිත් පාර්ශවේ ගේම ඉල්ලනව. ඊට පස්සේ දෙගොල්ලොම රෙද්ද උස්සනව :lol::lol:
    වෙන කොහොමද මම මේක ගැන කියන්නේ? :baffled:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඕක කවුරු හරි පිස්සෙක් කොටවන්න කරපු වැඩක්. නානා අපි රැවටෙයි ඕවට.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ෆේස්බුක් එකේ සමහර උන් කොමෙන්ට් ලයික් ගන්න තමන්ගෙ අම්මා, නංගි, ගෑනි වුණත් විකුණයි බං.. උන්ට තියෙන්නෙ ඒ තරම්ම මේනියාවක් ලයික්, කොමෙන්ට් ගන්න..


    :yes: :(
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ආගම් වලට මරාගන්නවා... එත්,
    වාහනේට ගහන්නේ මැදපෙරදිගින් ගෙන්නන තෙල් ,
    යුද්ද කරන්නේ මුස්ලිම් රට වල හදන තුවක්කු , පතුරම් වලින් ,
    අදින්නේ යුරෝප්,
    කන්නේ චයිනිස් ,
    බොන්නේ ස්කොට්ලන්ඩ්
    ආගම බෞද්ධ
    WTF is this Culture ?
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ඔය වගේ මොඩ මූසලයො නිසා තමයි මේ රට විනාස වෙන්නේ....
    හැම එකටම ජාතිය,ආගම පටලවාගෙන උඩපනිනවා...බූරු හැත්ත