2014 ayin une giye naha ita passe
2009-2012 patta kaale hoda kello ehemath set unaa man kiwwe yaluwo 

2009-2012 patta kaale hoda kello ehemath set unaa man kiwwe yaluwo 

2009-2012 patta kaale hoda kello ehemath set unaa man kiwwe yaluwo 

අන්න හරි මල්ලිට තේරුණාපිස්සෝ කලබල උනාට දොස්තරලා කලබල වෙන්න නරකයි
මටත් එපා වෙලා ඩිලීට් කරල දැම්මAnuradhaRa ට නැද්ද Facebook Account එකක් ?
ඔව් බන්poy tamay ban kohet
Mamath bn..messanger thibbama athi. Gon part thiyenne dan. Thamange status ekata boru pada daanawa. Owa balana un ewa gana hithala mentally awl gahanawa. Vaahanada, trip da, fashion, elwctric items oya reddawal thamai 80% thiyenne. Ekane awla
පිස්සෝ කලබල උනාට දොස්තරලා කලබල වෙන්න නරකයි
මං නම් ඔක්කොම යලුවො unfollow කරලා තියෙන්නෙ. එක එකාගෙ ජිවිතෙ දෙවල් බලන්න වෙලාව නාස්ති වෙනවා
ඒ කාලේ වැඩිය මිනිස්සු දනන් හිටියේ නැහැනේ
හිටිය උන් ජෙනුවින් විදියට හිටියා
ow bnnn loketa penna jeewath wena un inne lankawe facebook wala?ausssie karayo wahi wahala.
අපිනං රඟන්නෙ නෑ.
මේකේ ඈත්තක් තියෙනවා. ගෑණී මිනිහයි සුභ පතා ගන්න ඒවා එහෙම තියෙනව දෑක්කම ආතල්.. සමහර එවුන් හෙන දානපතියෝ වගේ ඉන්නේ ඒ වුනාට සත පහක් නොදෙන එවුන්.. හුගක් වුන් වෙනම චරිත ෆේස් බුක් එකේ.
ඒව වල මුකුත් කිව්වොත් කුණු ගොඩට මැස්සො එනවා වගෙ අරුන් රෙදි උස්සන් කියවන් එන්නෙ. මෝඩ හැත්තDio group එකක් තියනවා ඒක බලප්න්කෝ...පුක හපන් මැරෙන්න හිතෙනවා.
silencer ekai catalytic convertor ayin karala straight pipe kalama performance wedi wenawa
habai sadde wediy pollution wediy
okkoma unfriend karala,ona un vitarak daganin.mageth issara 5000 limit vela thibba,dan inne 200 aduven.tool ekak use karala unfriend karapan.unfollow karannath puluwan
kawuda machan dan fb yanne,oka yal panapu gotha platform ekak ne..........ekale nam hondayi 2013 15 passe sahenna jara wenna gattha,dan wadakma na,awurudu 4 katath wadi dan deactivate karala
ෆ්ස්බූක් උට්ටනං පස්සෙං පන්නන එක ඒ කාලෙම අතෑරලා දැම්මා. නෑයෝ එකෙක් නෑ. දාන දෙයක් ප්‍රයිවට් දාන්නේ සීසන්ස් පහුවුනාම පහුගිය සීසන් එකේ හොඳම ෆොටෝස් ටික ග්ලෝබල් දානවා නෑයොන්ට හිතේ අමාරුව එන්න
උං අවුරුද්දක් හිතේ අමාරුවෙන් ඉඳලා ඊළඟ අවුරුද්දේ අපි කරපු එක කරනවා.
ඌඹත් මගේ නෑයෙක්ද මන්දා![]()
ෆ්බ් එකෙන් අයින් වෙලා ඔයා ඇවිත් තියෙන්නේ හරි තැනට.![]()
Ado ow2014 ayin une giye naha ita passe2009-2012 patta kaale hoda kello ehemath set unaa man kiwwe yaluwo
![]()
ඒ කාලෙ දැන් වගෙ ලොකු සීනුත් නෑ ! ඔනෙ එකෙක් දවසම උනත් චැට් කරනව !Adu kule un enna gattata passe thama chora une.sindu liyagena, meme hadan walalenna patan gatte okun thama.fb ekata kalin hi5 tibbe.pattama class kello hitiye
ඒ කාලෙ දැන් වගෙ ලොකු සීනුත් නෑ ! ඔනෙ එකෙක් දවසම උනත් චැට් කරනව !
Ow yakoo.. polonginta ehema babaa kiyala kiyanne. Pissu oooi.සත්තු ගැන් ගෲප් වල ඇන්ටිල තමා පට්ට! මිනිහෙක් මැරිල හරි ගෲප් එකට අදාල සතා බේරන්න ඕනෙ mentality එකේ ඉන්නෙ ! ගෙදරට ආපු උන් බල්ලට කැමති උනේ නැත්තං උන්ට හෙන ඉල්ලල පෝස්ට් දානව![]()