අද වෙද්දී Facebook එකේ තියෙන්නෙම බොරු මාවාපෑම . මීට අවුරුදු ගානකට කලින් නම් නියමයි. අද වෙද්දි නම් ලොකු ලොකු තත්ව ගන්න බොරු රැගිල්ල තමා වැඩියම.
වැදගත් දේවල් තියෙනවා ඉගෙන ගන්න, අදුනගන්න, ඒත් මට නම් සමහර උන්ගෙ ලොකු පෙන්නිලි දැකල එපාම වෙලා තිබ්බෙ. වාහන group එකකට ගියත් silencer කියන එකේ තේරුම වත් නොදැන සද්දෙ අඩු කර ගන්න කම්පැනි එකෙන් හදල එවන වාහන වලටත් එක එක ජරාවල් එල්ලන් දගලන පණ්ඩිත එවුන්, තව වාහනේ පාරෙ යද්දි කෙනෙක් අතින් වරදක් උනොත් ඒකට පාඩම් උගන්වන්න දගලන වැරදි කරන්නෙම නැති රහත් උනා කියල හිතන උන් වගෙ විවිධාකාර උන් තමා...
මම ඉතිං අවුරුදු ගානක්ම පාවිච්චි කරපු එකවුන්ට් එක deactivate කරල දැම්ම.
ඇත්තටම අර වගේ පිස්සු බලනවට වඩා හිත නිදහසෙ ඉන්න පුලුවන්. හදිසියේ අවශ්‍ය උනොත් වැඩකට වෙන account එකක් හදල අවශ්‍ය දේවල් විතරක් ෆලො කරල අවශ්‍ය කෙනෙක් විතරක් ඇඩ් කර ගන්න එක හොදයි