Facebook - ඔබේ Facebook Messages සියල්ල එක සැරේ ඉවත් කරන ආකාරය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    Facebook - ඔබේ Facebook Messages සියල්ල එක සැරේ ඉවත් කරන ආකාරය

    දන්න වනේ සමහර අයගේ Facebook ගිණුම් වල තියෙනවා Messages ගොඩක් ( සමහර අයට දවසට 500 විතර එනවා.) ඉතින් ඔය Messages ඔකොම එක සැරේ මකන්න බැහැ එකෙන් එක මකන්න ගියත් හෙන වෙලාවක් යනවා. මට ලේසියෙන් Facebook Messages සියල්ලම එක සැරේ මකන්න පුලුවන් Google Chrome extension එකක් හම්බුනා මේකෙන් පුලුවන් ඔබේ Facebook ගිණුමේ තියෙන Messages සියල්ල එක සැරේ මකලා දාන්න හරිම පහසුයි. (මම මේක කරලා බලලා කියන්නේ මේක හොදට වැඩ කරන extension එකක්)

    ඉසෙල්ලා මම දෙන Link එකට ගිහිල්ලා ඔබේ Google Chrome Web browser එකට මේ extension එක දාගන්න.

    https://chrome.google.com/webstore/...-messa/hgiidlnejdlfoacoeleopkljhbckmlko?hl=en

    ඊට පස්සේ යන්න ඔබේ Facebook ගිණුමේ Messages වලට. මේ Link එකෙන් එතනට යන්න https://www.facebook.com/messages

    ඊට පස්සේ පහත රුපයේ පරිදි address bar එකේ තියෙන අර extension එකෙන් ආපු icon එක ඔබන්න ( ඒ icon එක එන්නේ Facebook එකේ Messages වලට ගියාම විතරයි. ඒ කියන්නේ මම උඩ දුන්න Link එකට ගියාම තමයි එක පෙන්වන්නේ )

    2.jpg


    ඊළගට පහත රුපයේ පරිදි Launch ඔබන්න එතකොට ඔකොම Messages එක සැරේ මැකෙයි.

    3.jpg


    ඊළගට පහත රුපයේ පරිදි පෙනිවී ඔකොම Messages Delete උනාට පස්සේ

    4.jpg


    මේක ගොඩක් වැදගත් වෙන්නේ කෙල්ලෝන්ට එයාලට තමයි දවසකට 500 - 1000 අතර Msg ප්‍රමානයක් ලැබෙනේ Inbox එක ඉතිරිලා යන්න

    මුලාශය http://lktipsblog.blogspot.com/2014/12/facebook-messages.html
     
    Last edited:
    • Like
    Reactions: Rosantha