Facebook කොල්ලො කාරයෝ

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    හිතහන්කො කෙල්ලොන්ගෙ inbox වල කොල්ලො පැණි හලද්දි උන්ට ඩිමාන්ඩ් එකක්නෙ.. ඒ වගේ කොල්ලො හරි පස්සෙන් එන්නෙ ලස්සන උන්ගෙනෙ 😁😁😁
    එ වුනාට හිරිකිත සීන් එකක් නේ බං
     
    • Haha
    Reactions: nerodroid

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    අඩේ මටත් ඉස්සර ආවා බන් , ඒ මදිවට වීඩියෝ කෝලුත් එනවා. දෙපාරක් බලන්නෙ නෑ වීඩියෝ කෝල් දෙන උන් නම් බ්ලොක් . තව හැට හුටාමාරක් ඉන්නවා පෙන්ඩින් ලිස්ට් එකේ. උන්ගේ රික්වෙස්ට් ඩිලීට් කලොත් ආයෙ ආයේ එනවා.

    විශේශයෙන් හෙන පොඩි කොල්ලො, ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් ම වගේ, මට වැඩිය සෑහෙන්න පොඩි කොල්ලෝ.
    පොඩ්ඩක් ඇග හදලා තියෙනවානම් රික්වෙස්ට් ඇති හෝ ගාලා. මගේ නම් එන්නෙම අයියේ ට්‍රැවල් කරන්න ආසයි ගාගෙන. ට්‍රැවල් කරන උන්ගෙන් බාගය්ක්ම ගේ ද මන්දා


    oya podi kollange photos dagena inne hena wayasa un ban.
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    මං gay sri lanka fb group එකට join වෙලා යාලුවෙක්ගෙ number එකක් දැම්ම bottom kiyla ආතල් එකට.හාමුදුරු නමක් inbox ආවා කියහංකො

    oya podi kollange photos dagena inne hena wayasa un ban.
    ado ban e group eke nama kiyapanko...
     
    Last edited: