facebook ගැන ඔබ නොදත් දේ.. [must read]
මචන්ලා මට හම්බුනා status update කරද්දි දාන්න පුලුවන් පොඩි ට්‍රික්ස් ටිකක්...
මේක දන්න අයට නම් නෙවෙයි..
නොදන්න අයට හොදේ..
ඒ හින්දා ඔන්න මුලින්ම කිව්වා පන්ඩිතයන් අපි දන්නවා යැයි පවසන්න එපා...

1.Facebook status එක නිල් පාටින් ලින්කුවක් වගේ update කරන්නේ කොහොමද ?
මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ..

@@[0:[profile_id:1: your text]]@[profile_id:]
Ex: @@[0:[maduwaxtreme:1: am hungrry ammaaa]]@[maduwaxtreme:]
තවත් ක්‍රමයක් - මේකට උබලගේ username හෝ profile id ඕනේ නෑ කලින් එකට වඩා ලේසියි...
@[1: ]@@[1:[0:1: Type Here]]
2.Empty status එකක් විතරක් නිකන් post කරන්නේ කොහොමද?
මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ..

තවත් ක්‍රමයක් -
ඕන් අපි ගියා... බම්පියක් හරි රෙපක් හරි දුන්නට කාරි නැත..

- උබලගේ Facebook User Account එකට ලොග් වෙයල්ලා..
- මේ ටික ගහපන් status update කරන field එකේ..
@@[0:[profile_id:1: your text]]@[profile_id:]
Ex: @@[0:[maduwaxtreme:1: am hungrry ammaaa]]@[maduwaxtreme:]
- profile id ගහන තැන මන් දාලා තියෙන්නේ username එක (maduwaxtreme). එහෙම නැත්නම් කෙලින්ම අර දිග හෑල්ල ගහන්නත් පුලුවන්.. (102473847485)
තවත් ක්‍රමයක් - මේකට උබලගේ username හෝ profile id ඕනේ නෑ කලින් එකට වඩා ලේසියි...
@[1: ]@@[1:[0:1: Type Here]]
- ඔතන උබලට කැමති එකක් ගහල enter කරාම නිල් පාටින් ලින්කුවක් වගේ තමා එන්නේ.. ඒක click කරාම නැවත ඔයාගේ profile එකටම redirect වෙනවා..
2.Empty status එකක් විතරක් නිකන් post කරන්නේ කොහොමද?
මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ..

- උබලගේ Facebook User Account එකට ලොග් වෙයල්ලා..
- මේ ටික copy and paste කරපන් status update කරන field එකේ.
@[0:0: ]
- Enter කොරපන්..
තවත් ක්‍රමයක් -
- Status update කරන තැන "Alt" එක ඔබාගෙන 0173 ගහපන්..
- Enter කොරපන්..
ඕන් අපි ගියා... බම්පියක් හරි රෙපක් හරි දුන්නට කාරි නැත..