facebook ගැන ඔබ නොදත් දේ.. [must read]

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
රෙප් පවර් එක 0

thanks machan rep++ :) :)

මචෝ උඹ රෙප් දුන්නට අපිට ඒවා ලැබෙන්නෑ. මොකද දන්නවද හේතුව? උඹට + රෙප් පවර් එකක් එන්න නම් පෝස්ට් 100ක් සම්පූර්ණ කරලා සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්න ඕන. එතකල් දෙන රෙප් වලට පවර් එකක් නෑ. උඹේ දැනට පෝස්ට් 90ක් තියෙන නිසා තව 10 කට බම්ප් දාලාවත් ඉක්මනට සීනියර් මෙම්බර් කෙනෙක් වියන්. එතකොට උඹ දෙන රෙප් අපිට එකතු වෙනවා. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් වැඩි විස්තර බලාගනිං කොල්ලා..

http://www.elakiri.com/forum/showthread.php?t=342919
 

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya