90% දේවල් විකුණන පෝස්ට්ස් දාන්නේ ඇඩ්මින් , or admin ගේ marketing agency එකෙන් එන ads විතරයි .
මෙහෙම කරන්නේ group එකක් හදනවා group එක ප්‍රසිද්ධ උනාම (ගොඩක් වෙලාවට කරන්න කට්ටිය ඉන්න groups සල්ලි වලට ගන්න එක ). මුලදී ලොකු restrictions දාන්නේ නැහැ , ඒ නිසා group එක හිත වෙනවා
අදාල field එකේ or area(ප්‍රදේශයේ ගමක නම හෝ එක ලනග තියෙන ගම ගොඩක නම් උනත් group එකේ name එකට දානව )
කාලයක් ගියාම approve කරන්නේ නැහැ වෙන අය දාන posts , එත් ඇඩ්මින් ගේම fake අච්චොඋන්ට්ස්(ඇත්ත වගේ තියෙන හෝ ඇත්ත උගේම අයගේ accounts ) 20-60 වලින් ඇඩ්ස් දාන්නේ group එකේ .
බලන අය හිතන්නේ මේකේ ඇඩ්ස් ගොඩක් අය දානවා වගේ .
ඇත්ත මිනිස්සු දාන ඇඩ්ස් කියල . ඒත් group එක run කරන්නේ එක සෙට් එකක් උන්ට ඕන විදිහට prices control කරන්න පුළුවන් .
තව ඉඳල හිටලා field එකේ or area එකේ influence එකක් තියෙන කෙනෙක් ඇඩ් එකක් දැම්මොත් approve කරනවා වැඩේ මාට්ටු වෙන නිසා influence එකක් තියෙන කෙනෙක් කිව්වොත් මේ group එකේ පෝස්ට්ස් approve නොකරන කතා .
sales posts එහෙම approve නොකර ඉන්නේ .