Facebook ගෘප් වලින් Post Declined කරනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    කොල්ල නේ මම හොස්ටින් ගැන දාන පොස්ට් Facebook ගෘප් වලින් Post Declined කරනවා.

    හැබැයි ඒ ගෘප් වල වෙන අය හොස්ටින් ගැන පොස්ට් දානවා
    මට විතරක් දාන්න දෙන්න නැහැ
     
    • Like
    Reactions: Hankook

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,461
    113
    New Zealand
    ඒ ඇඩ්මින්ලා එළකිරියේ ඉන්න අය වෙන්න ඇති,

    එහෙම නැත්න්ම් ගයිඩ් ලයින්වලින් පිට දෙයක් ඒ පෝස්ට් එකේ තියනව ඇති
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ලොකු දෙයක් , ඒ ගෘප් වල ඇඩ්මින්ලා එළකිරියේ තියෙන අදෝනාවන් ගැන දන්නවා ඇති .
    ඒ ඇඩ්මින්ලා එළකිරියේ ඉන්න අය වෙන්න ඇති,

    එහෙම නැත්න්ම් ගයිඩ් ලයින්වලින් පිට දෙයක් ඒ පෝස්ට් එකේ තියනව ඇති
    ඒ ගෘප් වල හොස්ටින් ගැන පොස්ට් දාන අයගෙන් සමහරක් මගෙන් මචන්ලා හොස්ටින් ගන්නේ එයාලට දාන්න දෙනවා මට දෙන්නේ නැහැ ඕකයි කතන්දරේ
    sponsor කරලා ad දාපන්
    දාලා තියෙන්නේ දැනුත්
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    කොල්ල නේ මම හොස්ටින් ගැන දාන පොස්ට් Facebook ගෘප් වලින් Post Declined කරනවා.

    හැබැයි ඒ ගෘප් වල වෙන අය හොස්ටින් ගැන පොස්ට් දානවා
    මට විතරක් දාන්න දෙන්න නැහැ
    ඔව් ඔබ මේ එකතු වන්නේ මට විතරක් වෙන දේවල් segment එක සමගයි.
     
    • Haha
    • Love
    Reactions: MR.YOLO and Elamaz

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,590
    113
    East Blue (Goa Kingdom)
    90% දේවල් විකුණන පෝස්ට්ස් දාන්නේ ඇඩ්මින් , or admin ගේ marketing agency එකෙන් එන ads විතරයි .

    මෙහෙම කරන්නේ group එකක් හදනවා group එක ප්‍රසිද්ධ උනාම (ගොඩක් වෙලාවට කරන්න කට්ටිය ඉන්න groups සල්ලි වලට ගන්න එක ). මුලදී ලොකු restrictions දාන්නේ නැහැ , ඒ නිසා group එක හිත වෙනවා
    අදාල field එකේ or area(ප්‍රදේශයේ ගමක නම හෝ එක ලනග තියෙන ගම ගොඩක නම් උනත් group එකේ name එකට දානව )

    කාලයක් ගියාම approve කරන්නේ නැහැ වෙන අය දාන posts , එත් ඇඩ්මින් ගේම fake අච්චොඋන්ට්ස්(ඇත්ත වගේ තියෙන හෝ ඇත්ත උගේම අයගේ accounts ) 20-60 වලින් ඇඩ්ස් දාන්නේ group එකේ .

    බලන අය හිතන්නේ මේකේ ඇඩ්ස් ගොඩක් අය දානවා වගේ .
    ඇත්ත මිනිස්සු දාන ඇඩ්ස් කියල . ඒත් group එක run කරන්නේ එක සෙට් එකක් උන්ට ඕන විදිහට prices control කරන්න පුළුවන් .



    තව ඉඳල හිටලා field එකේ or area එකේ influence එකක් තියෙන කෙනෙක් ඇඩ් එකක් දැම්මොත් approve කරනවා වැඩේ මාට්ටු වෙන නිසා influence එකක් තියෙන කෙනෙක් කිව්වොත් මේ group එකේ පෝස්ට්ස් approve නොකරන කතා .

    sales posts එහෙම approve නොකර ඉන්නේ .