Facebook ඩවුන් උන හේතුව

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අන්න ආයෙ ෆේස්බුක් නැල්ලු. වට්සැප් ඔක්කොම ඉන්ස්ටා සර්වර් ඔක්කොම ආන්ඩුවෙන් සීල් තියලා. උඹලට කිව්ව කුනුහරුප කියන්ඩ එපා කියලා ඕකේ. මටනම් වැඩක් නෑ මං ෆේස්බුක් යන්නෙ නෑ. :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    අන්න ආයෙ ෆේස්බුක් නැල්ලු. වට්සැප් ඔක්කොම ඉන්ස්ටා සර්වර් ඔක්කොම ආන්ඩුවෙන් සීල් තියලා.
    අර ෆේස්බුක් එකේ මාකට් කැප් එකෙන් 4/1000 ක වත් රිසර්ව් නැති ආණ්ඩුව ද?
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    තාම බග්ස් හදන ගමන් කොම්ලො. ඔච්චර ත්‍රෙඩ් දාන්න එපා යකෝ..හදලා දාන්නම් ඉදාං
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    support ekak oon nam kiyaam bocca
    තෑම්ස් බං. මාක් ලොක්ක නිදි බං. ඌ ගාව තියෙන්නේ පාස්වර්ඩ් සෙට් එකක්ම. තාම මේ අපිට ලොග් වෙන්න විදියක් නෑ
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මංගල ලොක්කා දිවි පරදුවට තියලා ලබාගත්ත නිදහස නැති කරන්නද යන්නෙ
     
    • Haha
    Reactions: akshanz 2.0

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    අර ෆේස්බුක් එකේ මාකට් කැප් එකෙන් 4/1000 ක වත් රිසර්ව් නැති ආණ්ඩුව ද?
    yako unge net worth eka 1000 Bn usd da?
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    තෑම්ස් බං. මාක් ලොක්ක නිදි බං. ඌ ගාව තියෙන්නේ පාස්වර්ඩ් සෙට් එකක්ම. තාම මේ අපිට ලොග් වෙන්න විදියක් නෑ
    ලොක්ක කිව්වෙ සජියද 🤣

    තාම බග්ස් හදන ගමන් කොම්ලො. ඔච්චර ත්‍රෙඩ් දාන්න එපා යකෝ..හදලා දාන්නම් ඉදාං
    බනිස් කනව වගේ බග්ස් හදන්න බෑ මනුස්සයෝ.. නෙට්වර්ක් කේබල් එක ගැලවිලා ඇති ඒක හයි කරපන්.
    ------ Post added on Oct 5, 2021 at 12:03 AM
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කෝ බන් එරොසන්

    හැකින් නිසා උගෙන් ඩොන්ගල් එකේ වතුර ලීක් වෙලා ලිස්සල වැටිලද බලහන් සාලෙ??
     
    • Haha
    Reactions: akshanz 2.0